අරක්කු පානය කරනවානම්

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අරක්කු පානය කරනවානම්

    අරක්කු පානය ආරම්භ කරන විට:D
    ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය
    පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුව
    ෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ
    සිදුකරන්න.
    අරක්කු පානයට අතරමැදින් එක්වන විට:P
    ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර
    අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ කිරීෙමන් ඔබ ෙවරිෙවන්ෙන් නැති ෙහෝ ඔබ පානය කරන
    අරක්කු ෙවන විෙශේෂ රසක් වීම සිදු ෙනොෙව්. නමුත් ඔබ ආචාරශීලී අෙයක් බවට අෙනක් අයට
    හැෙග්වි.
    හැකි සෑම විටම අමිශ්ර අරක්කු පානය කරන්න;)
    අරක්කුවලට ෙකොකාෙකෝලා, ෙපප්සි, ස්ප්රයිට් වැනි දෑ මිශ්ර කිරීෙමන් එහි ඇති ස්වභාවික රසය
    ෙවනස් ෙව්. ඔබට අමිශ්ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට ෙහෝ ෙසෝඩා
    වැනි ෙදයක් සමග මිශ්ර කරන්න.
    කිසිමවිටක ඔෙබ් වීදුරුව තනි ෙනොකරන්න:frown:
    ඔබ අරක්කු පානය කරනා විට ඔබට ෙනොෙයක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික
    සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්ය වීම ෙම් අතර ප්රධාන ෙව්. ෙම් සෑම
    විටකම ඔබ වාඩිවී සිටින ස්ථානෙයන් නැගිටිනවානම් ඔෙබ් අරක්කු වීදුරුවත් රැෙගන නැගිටින්න.
    කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව ෙම්සය මත තබා එම ස්ථානෙයන් පිට ෙනොවන්න. ෙමෙසේ
    කිරීම මගින් ඔෙබ් අරක්කු වීදුරුවට ෙවනත් ෙද්වල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුෙව්.

    ඔෙබ් වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එෙසේම සිදුකරන්න ඉඩ ෙදන්න.:yes:
    ඔබට ගැළෙපන අරක්කු ප්රමාණය දන්ෙන් ඔබ පමණි. එෙසේනම් ඔෙබ් අරක්කු වීදුරුව පුරවා ගත
    යුත්ෙත් ඔබ විසින්මය. ඔබ තෙවෙකකුෙග් තත්වය දන්ෙන් නැත. එමනිසා අන් අයෙග් වීදුරු
    පුරවාගැනීම ඔවුන්ටම භාර ෙදන්න.
    කටගැස්ම සහ මිශක භාවිතෙය්දී සැළකිළිමත්වන්න:nerd:
    අරක්කු සමග අවශ්ය වන ඊළග අංගයනම් කටගැස්මයි. ෙමහිදී ඔබ සතුව ඇති අරක්කු ප්රමාණය
    සමග කටගැස්ම ප්රමාණයද කළමණාකරණය කරගැනීෙම් වගකීම ඔබ සතුෙව්. අරක්කු සමග මිශ්ර
    කරනා අෙනක් පාන වර්ගයන් (ෙකොකාෙකෝලා, ස්ප්රයිට්) වැනි ෙද් සදහාද ෙමය ෙමෙසේම ෙව්.
    කටගැස්ම පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න:confused:
    ෙබොෙහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම
    සදහා භාවිත ෙව්. ෙම් කිසිම ෙදයකින් ෙබොෙහෝ විට එකම ප්රමාණෙය් කෑළි කැපිය ෙනොහැකිය.
    එමනිසා පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න. පීරිසිෙය් ඇත්ෙත් ප්රමාණෙයන්
    විශාල කැබලිනම් එම කැබලි ෙදකට කඩාගැනීම සිදු කළ හැක.
    ඔබ පානය කරන්ෙන් ෙලෝකෙය් ඇති අන්තිම අරක්කු ෙබෝතලය ෙනොෙව්:rofl:
    අරක්කු පානය කිරීම යනු තරගයක් ෙනොෙව්. තරගයට අරක්කු බීෙමන් වළකින්න. ඉක්මනින් අරක්කු
    පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.
    හැකිතාක් ජලය පානය කරන්න:love:
    අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. ෙමෙසේ
    කිරීෙමන් අරක්කු මගින් ශරීරෙය් ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිෙව්.
    අරක්කුවලට ගිජු ෙනොවන්න:no:
    ෙම්සය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්ය නැත. අරක්කු සියල්ලම ෙනොබීවා කියා
    කිසිෙවක් ඔබට ෙදෝශාෙරෝපනය කරන්ෙන්ද නැත. ඔබට අවශ්ය ප්රමාණයට අරක්කු පානය කරන්න.

    ;);)++

    Repost nam sorry
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රතිපත්තියක් හැටියට මම මධ්‍යසාර පාවිච්චි කරන්නේ නෑ.... එත් මේ උපදෙස් ටිකනම් වටිනවා......

    rep+
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    අවුරුදු හතකට කලින් ෆොන්ට් එකත් වෙරි වෙලා වගෙයි
     
    • Like
    Reactions: dwpsg

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රතිපත්තියක් හැටියට මම මධ්‍යසාර පාවිච්චි කරන්නේ නෑ.... එත් මේ උපදෙස් ටිකනම් වටිනවා......

    rep+

    :)
     
    • Like
    Reactions: dwpsg