අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හෙට මේව අකුරටම ක්‍රියාත්මක කරන්න ඕන. thanks!
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    හුරේ මෙන්න තවත් බ්ලොග් හොරෙක්, අඩේ මේක හොරකම් කරපු බ්ලොග් ලින්ක් එකවත් දාපන්කෝ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පට්ට කතාව!!!!!

    :D:D:D

    රතු පාටින් තියෙන ඒවා "Mal Baba" ට හොඳටම ගැලපෙනවා!!!!!


    :P:P:P

    hysterical.gif
    hysterical.gif
    hysterical.gif
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    So now they have implemented rules for drinking..
    WTF guys.. just have two or three neat shots.. you will not even remember your elakiri user ID..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අවුරුදු ගානකට පෙර අනුභව කරන ලද සපත්තු වලටද නැවත් ආමන්ත්‍රණය කිරීමට පෙළඹේ. ආමන්ත්‍රණය කර දුක් ගී ගායනා කිරීම වැනි ලැජ්ජාසහගත ක්‍රියාවන් සිදු කල බව පසු දවසේදී මතක වෙනු ඇත.