මරුසිරා;22051159 said:බේබද්දොන්ට මොන නීතිද යකෝ ?
බෝතලේ කටින්ම කැඩුව ඊටපස්සේ හලාගත්ත![]()
මරුසිරා;22051159 said:බේබද්දොන්ට මොන නීතිද යකෝ ?
බෝතලේ කටින්ම කැඩුව ඊටපස්සේ හලාගත්ත![]()
අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති
ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ
අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.


