අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,663
    21,264
    113
    Panadura
    මරුසිරා;22051159 said:
    බේබද්දොන්ට මොන නීතිද යකෝ ? :lol::lol::rofl:

    බෝතලේ කටින්ම කැඩුව ඊටපස්සේ හලාගත්ත :lol::lol:

    :lol: :lol: :lol:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    එළ මචන්..වටිනව
    rep+

    ඒත් අපේ උන් බොන්නෙ අරක්කු ඉවර කරන්න.වැඩියෙන් බිව්වෙ මම කියන්න.
    උන්ට බොනකොට මොන රීතිද..:P:P:P
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති




    ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ
    අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.




    :yes::yes::yes: