අරක්කු-පෙරමුද?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උඹ කියන්නෙ මට කාඩි දාල අරක්කු පෙරන හැටි මේකෙ දාල හිරේ යන්නද

    ඒකත් ඇත්ත තමයි!! උබේ වැඩ හරියට මුදවපු කිරි හදන්න. එළ දෙනක්, අනික් දේවල් සේරම හොයාගෙන... කඩේන් ගෙනත් යෝගට් කනවා වගේ වැඩක්....

    :lol::lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    naha ban..meken.arakku wala gatiya wedi wenawa..muge kathawa hari.....et itin arakku gedara tiyagena owwa kara kara iwasanna apita bahane..bila danawa misak...