අරක්කු-පෙරමුද?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ මේ මල්බර හිමිදිරියේ කසිප්පු ත්‍රෙඩ් එක උඩට අරන් නේ ? :eek: :baffled::rolleyes:අනේ මූ වගේ වසලයෙක් !! ලොල් ...... :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මූ මේ මල්බර හිමිදිරියේ කසිප්පු ත්‍රෙඩ් එක උඩට අරන් නේ ? :eek: :baffled::rolleyes:අනේ මූ වගේ වසලයෙක් !! ලොල් ...... :lol:
    උදේම ෂොට් එකක් දැම්මෙ නැත්තම් අත පය වෙවුලන එවුන් ටිකක් ඉන්නව :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුරලොව පේන්නෙ

    :baffled::baffled::rolleyes:
    යකුනේ ... මුගේ වට්ටෝරුව විහිළුවටවත් ට්‍රයි කොරන්ඩ එපෝ :no::no: ... මට මුගේ කතාව අල්ලන්නේ නෑ..... :dull::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ammatasili.me arakku walata kiri th daanawane banz.baduma tamai

    :lol::lol::lol::rofl:මක බාස් ගේ කේක් එක වගේ තමා මූ ඔක්කොම දාන්ඩ කියනවා ... :baffled:

    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔනෙමනම් ඇඩුස් එක එවපං බඩු එවන්නම් කූරිය කරල[/QUOTE]

    කූරිය කර එන බඩු ගසා කූරියා ගැසුවොත් වගකියනු නොලැබේ

    Phone එක කූරිය කලා බං අද හවස

    තැන්ක්ස් මචෝ
    ඇගිලි ගැන ගැන ඉන්නවා ෆෝන් එක එනකන්:P
    fingers.jpg

    ගණින්න ඇගිලි මදි වෙයිද මන්දා:rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :baffled::baffled::rolleyes:
    යකුනේ ... මුගේ වට්ටෝරුව විහිළුවටවත් ට්‍රයි කොරන්ඩ එපෝ :no::no: ... මට මුගේ කතාව අල්ලන්නේ නෑ..... :dull::rolleyes:
    මූ කියන එව්ව විශ්වාස කරන්න එපා... ගිය පාර මගෙ බිස්නස් එකත් මු පොලිසියට ට්‍රිප් එක දීල මගෙ බඩු ඔක්කොම අල්ලන් ගිය (xxx) :P:P:P:P:D:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔනෙමනම් ඇඩුස් එක එවපං බඩු එවන්නම් කූරිය කරල

    කූරිය කර එන බඩු ගසා කූරියා ගැසුවොත් වගකියනු නොලැබේ

    Phone එක කූරිය කලා බං අද හවස

    තැන්ක්ස් මචෝ
    ඇගිලි ගැන ගැන ඉන්නවා ෆෝන් එක එනකන්:P
    fingers.jpg

    ගණින්න ඇගිලි මදි වෙයිද මන්දා:rolleyes:

    අද නැත්තම් හෙට බඩු ලැබෙයි මචෝ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔනෙමනම් ඇඩුස් එක එවපං බඩු එවන්නම් කූරිය කරල

    කූරිය කර එන බඩු ගසා කූරියා ගැසුවොත් වගකියනු නොලැබේ

    Phone එක කූරිය කලා බං අද හවස

    තැන්ක්ස් මචෝ
    ඇගිලි ගැන ගැන ඉන්නවා ෆෝන් එක එනකන්:P
    fingers.jpg

    ගණින්න ඇගිලි මදි වෙයිද මන්දා:rolleyes:

    ආ ... උඹ ඉන්නවද ? :rolleyes: එහෙනම් ඇති .... !! හ්ම්ම් :dull: ... වෙදා කිව්වා කුරියර් කරා කියල මම බයේ හිටියේ උඹව කූරිය ගස්සවල ඇති කියල ... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ කියන එව්ව විශ්වාස කරන්න එපා... ගිය පාර මගෙ බිස්නස් එකත් මු පොලිසියට ට්‍රිප් එක දීල මගෙ බඩු ඔක්කොම අල්ලන් ගිය (xxx) :P:P:P:P:D:D

    000205B3.gif