අරක්කු බියර් මිල ඉහළට

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක (කෑන් එකක) මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත.

    ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.

    රජය මගින් පසුගිය අයවැයේදී අරක්කු සහ බියර් සඳහා බදු වැඩි කිරීමෙන් පසු මේ වන තෙක් බදු වැඩි කිරීමක් සිදු කර නැතැයි සුරාබදු නිලධාරීහු පවසති.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කවුරුහරි දන්නවද copper tube ගන්න පුලුවන්
    තැනක්. Online order කරලා ගන්න පුලුවන් නම් හොදයි.
    නැන්දගෙ පුතාට විද්‍යාව තාප සන්නයනය පාඩමට ගෙන්න කියලා.
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    යකෝ වෙන බදුවල මිල වෙනස් වෙච්ච විදිහට ඕක පොඩි ගානක්... අඩුම 100% වැඩි වන්න ඕන...
     
    • Like
    Reactions: neo7x

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කවුරුහරි දන්නවද copper tube ගන්න පුලුවන්
    තැනක්. Online order කරලා ගන්න පුලුවන් නම් හොදයි.
    නැන්දගෙ පුතාට විද්‍යාව තාප සන්නයනය පාඩමට ගෙන්න කියලා.
    :eek: :rofl:
     
    • Like
    Reactions: chatura_CN

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    100% wedikala uthui . ea mudala athyawasya bahanda adu kirimata yodanna one
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    uba hithanne ay ehema vadi kale natte? Hethuwa thama ova puluvan uparimeta wadi karala thiyenne danatamath
    මීට වඩා වැඩි කලොත් ජොනියට බිස්නස් නැතිවෙනවා... සර්ට ගෙදර යන්න වෙනවා...
    බෙහෙත් හිග උනත් බෝතල් හිග කරල බෑ 😄
     
    • Like
    Reactions: Any.key and ACHIK

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    uba hithanne ay ehema vadi kale natte? Hethuwa thama ova puluvan uparimeta wadi karala thiyenne danatamath
    එකපාර වැඩි ක‍ෙරුව‍ොත් මිනිස්සු ව‍ෙන විකල්ප වලට යනවා . එතක‍ොට ක‍ොහමත් බදු ආදායම අඩුව‍ෙනවා .. අනික විකල්ප ගහලා ස‍ෞඛ්‍ය ප්‍රශ්න ආව‍ොත් ආය‍ෙත් රජයට බරක් ..