අරක්කු බොමු....බොන අයට පමනයි....අයිඩින්ටිය පෙන
කොහොමද මචන්ලා....

මගේ ලැම්බෝගිනි thred එකට අපේ කොල්ලෝ සෙට් එකෙන් පට්ට sup එකක් හම්බ වෙලා තිබුනා...

ඒ හැමෝටම බොක්කෙන්ම thanx මචන්ලා... 

http://www.elakiri.com/forum/showthread.php?t=1694440
(බලපු නැති අය ඉන්නවනම් මෙතනින් බලන්න....)
ඉතින් මේ පාරත් වටේ පිටේ ඇවිදලා බලලා හොද විස්තර ටිකක් හොයාගත්තා අපේ සෙට් එකත් එක්ක බෙදා හදා ගන්න....එහෙනම් මෙන්න පිලිගන්න......
අරක්කු බොමු....

එහෙනන් චියර්ස් හොදේ

අරක්කු කියන්නෙ දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ වැඩිපුර දක්නට ලැබෙන මධ්‍යසාර වර්ගයක්, සිංහලෙන් අරක්කු කිව්වට මේකෙ නියම නම ඇරක් (Arrack), අරක්කු නිෂ්පාදනය සදහා පොල් මල්, උක්ගස්, ධාන්‍ය වර්ග, පලතුරු වැනි දේවල් යොදාගන්නවා.අරක්කු කියන්නෙ පෙරනලද (ආසවනය කරන ලද) මධ්‍යසාර විශේෂයක්..සාමාන්‍යායෙන් ඇල්කොහොල් ප්‍රතිශතය 33-45% අතර පැවතුනත් ඉතා ඉහල ගුණත්වයෙන් යුතු ඒවගෙ ඊට වඩා ගොඩක් වැඩි වෙන්නත් පුලුවන්...
අපේ රටේ නිෂ්පාදනය කරන අරක්කු වර්ග:
DCSL(Distilleries Company of Sri Lanka)
*Extra Special Arrack
*Special Arrack
*Blue Label Arrack
*White Label Arrack
*Coconut Arrack
*Old Arrack
*Double Distilled Arrack
*V.S.O.A (Very Special Old Arrack)
*Sri Lanka Arrack
W.M MENDIS & CO. LTD
*Pure Coconut Arrack
*Mendis Special Arrack
*Mendis Special- Export
*Bianco Premium
*Double Distilled Arrack
*Triple Distilled Arrack
*Double Distilled Old Arrack
*Blended Arrack
*Mendis Gold Label
*Mendis Red Label
*Dark Red Label Strong
*Mendis Extra Special
*Old Arrack
*15 Years Old Arrack
*12 Years Old Arrack
*10 Years Old Arrack
*7 Years Old Arrack
*5 Years Old Arrack
*3 Years Old Arrack
I.D LANKA
*Old Reserve
*Old Arrack
*White Diamond
ROCKLAND
*Ceylon Arrack
*Old Arrack
*VX Arrack
*Rockland Coconut Arrack
*Govenor's Choice
මේ ලයිස්තුවෙ නැති තවත් වර්ග ඕනතරම් ඇති තව..අරක්කු ගැනනම් මීට වඩා දෙයක් ලියන්න නෑ මට..ලංකාවෙ ඉන්නෙ අරක්කු ගැන එක්ස්පර්ට්ලනෙ ඉතින්, ඔයාල දන්න දේවලුත් කමෙන්ට් කරල යන්න.පහල තියෙන්නෙ අරක්කු බීමේදි අනුගමනය කලයුතු රීති කිහිපයක්... මන් හිතන්නෙ මේක අරක්කු විතරක් නෙමේ අනිත් මධ්‍යසාර භාවිතා කරද්දි පවා වැදගත් වෙනවා..
අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.
අරක්කු පානයට අතරමැදින් එක්වන විට
ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.
හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න
අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.
කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න
ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම මේ අතර ප්‍රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.
ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න.
ඔබට ගැළපෙන අරක්කු ප්‍රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.
කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න
අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්‍ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්‍රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ.
කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න
බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්‍රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක.
ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ
අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.
හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.
අරක්කුවලට ගිජු නොවන්න
මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න

හොදයිනම් සලකපල්ලා හොදේ...........

ඉස්සුවේ - http://sasindunirmal.blogspot.com/