අරක්කු බෝතලයක් ගන්න තැනක්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    අරක්කු බෝතලයක් ගන්න තැනක්

    මෙන්න මේ වර්ගයේ අයිටම්ස් එකක් ගන්න තැනක් දන්නවද ලංකාවේ ? :baffled:

    138268_988533_HLI-138268.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,303
    32,023
    113
    යකෝ බෝ පැය 24 ම බීල මැරෙන්නද හදන්නේ? ඕක නම් පුරුද්දට ගියොත් බෝ ඉවරයි. කරන දේ ප්‍රමාණයක් තියාගෙන කරපං :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබත් ඇමරිකන් ෆිල්වල වගේ ටික ටික ගහන්න නේ ?...:no::no:

    උන් බොන්නේ සීතලට .උබ ඒවගේ මෙහෙ බීල ඉක්මනින්න්ම ටිකට් එක ගන්නයි හදන්නේ :angry:
     

    KRipT3R

    Member
    Sep 8, 2015
    10
    0
    0
    යකෝ බෝ පැය 24 ම බීල මැරෙන්නද හදන්නේ? ඕක නම් පුරුද්දට ගියොත් බෝ ඉවරයි. කරන දේ ප්‍රමාණයක් තියාගෙන කරපං :P

    ඕකක් ගත්තොත් නම් මැරෙන්න වෙන්නේ බීල වැඩිවෙලා