අරක්කු මිල වැඩි උනාද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,707
    1
    51,565
    113
    ප*යාගල
    sorry.com
    කන්න නැතත් බාර් එකේ න්ම් පට්ට පෝලිම බ්‍රෝ..
    හන්දියට පොඩ්ඩ්ක් ගියා එදා වේල හොයාගෙන කන ඔක්කොම සෙට් එක බාර් එකේ..❤️❤️
    සිංහල ජාතිය ගැන ආඩම්බරයි 👍
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    වැඩියෙන් ගන්නවා bottle වල තියන ගාණට වැඩිය, මම ඇහුවාම කිව්වා වැඩි උනා කියල 🤣
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    පොඩි ගානකින් වැඩි වෙලා. ඉස්සරහට තව ගනන් යනවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    රට බඩු 15k - 200k වගේ වැඩි වෙලා 💀

    ගල් 2000 යි..

    Beer වදින්නේම නෑ 🤢
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බොන්නෙ නැත්නම් පාඩුවෙ ඉදපන් බන්..

    තාම වැඩි වුනේ නැහැ
    wadi una ban

    රට බඩු 15k - 200k වගේ වැඩි වෙලා 💀

    ගල් 2000 යි..

    Beer වදින්නේම නෑ 🤢
    mata nam eeke anik patta.. vodka bagayak neat gahuwa... melo wadillak na.. Roskva eka

    beer nam wadinawa... stout
    ------ Post added on Apr 27, 2022 at 9:06 PM
     
    • Like
    Reactions: Walter White