අරක්කු වලට ඇබ්බැහි උන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අද මං ආයේ කිව්වා කනේ ඇගිලි ගහගන්න බෙහෙත්...බොන්නම්ලු...බලමු අප්ඩේට් එකක් දෙන්නම්

    ලිවර් එක අවුල් නම් බන් තව බලන් ඉන්න එපා. ඕවා නිකම් වචන විතරයි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ගොඩකල් ඇබ්බැහි උන කෙනෙක් නම් නතර කරන්න බෑ බන් එක පාර. ඇගෙන් ඉල්ලනවා අරක්කු, නොබී හිටියොත් ඇග ගැහෙනවා. ඩොක්ටර් උනත් කියන්නේ එක පාර නතර කරන්න එපා කියලා. ඕක හොද කරන්න පුළුවන් විදිහක් තියෙනවා බන්. එත් ගම්පහ නම් ෂුවර් කරන්න බෑ. පේරාදෙණිය හන්දෙස්සේ තියෙනවා බොන අයව හොද කරන ඉස්පිරිතාලයක් සල්ලි ගන්නේ නෑ. ඔකේ ගිහින් නතර කරන්න ඕන බන්. හොදටම හොද වෙලා එන්නේ.

    දන්නා බාර් එකේ අයිතිකෙනෙක් එයාගෙම බාර් එකේ අරක්කු free බොන්න අරන් හොදටම ඇබ්බැහි වෙලා බාර් එකේ වැහෙන ගානට ආවා ගෙදර අය අමාරුවෙන් ඔය යට තියන ඉස්පිරිතාලෙට ගිහින් දාල හොද කරගත්ත දැන් අරක්කු කටේ තියන්නේ නෑ. දැන් බාර් එකටත් හොදට බිස්නස් තියෙනවා. හැමදාම පෝයට පින්කන් වැඩ දන්සල් එහෙමත් දෙනවා. බාර් එකේ වෙසක් කුඩු එහෙමත් එල්ලනව.

    මත්ද්‍රවය නිවරාන සංගමයේ ලේකම් වෙලත් හිටිය මතක විදිහට.
    :lol:
     
    • Like
    Reactions: lasankandy

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    එක දෙයයි තියෙන්නේ sure 'n shot .... ටැබ්ලට් එකක් තියනවා හැබැයි නම මතක නැහ..තද බේබද්දෝ ඉන්න පව්ල් වල කාන්තා පක්ෂයේ දන්න අය ඉන්නවා.
    නැත්නම් ෆාමසියක නංගියෙක්ගෙන් බොහොම ෂේප් එකේ අහල බලන්න බොන අයට කෑමට දාලා දෙන ටැබ්ලට් එක ගන්න පුලුවන්ද කියලා.
    මේක වැඩිදෙනෙක් නොදන්න රහසිගත දෙයක්.
    ආයේ මලාට බොන්නෑ
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඒ මනුස්සයගෙ අයිතිය බන් බොන එක, බොන්ඩ ඕන කියුවම සල්ලි දිපන් පුලුවන් නම් සoස්කෘතිය අරක මේක කියල කොටු කරන්ඩ එපා ජිවිතේ විදින්ඩ දිපන් ඒ මනුස්සයට - කතෝලික සබාවේ පණිවිඩයකි
    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ 🙄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අරක්කුවලට ඇබ්බැහිවුන කෙනෙක් (තාත්තා) ඒකේන් ගලවගන්න ක්‍රමයක් කීයන්කෝ...බෙහෙත් කරන තැනක් උනත් කමක් නෑ...කොලඹ ගම්පහ අවටතැනක්. කිව්වට අහන්නේ නෑ..ඇතිලු හිටියා. 😡🥺 බලන් ඉන්නේ කොහොමද කියාන්කෝ අක්මාවත් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඩොක්ටර් බොන්න එපා කියද්දී බෙහෙත් නොබී හැමදාම රෑට බොනවා...අප්පිරියයි දැන්නම්.
    පරිවාසෙට දාපන් . ගෙදර උබලට පාට් එක
     

    Sen-lu

    Well-known member
  • පේරාදෙණිය හන්දෙස්සේ තියෙනවා බොන අයව හොද කරන ඉස්පිරිතාලයක් සල්ලි ගන්නේ නෑ. ඔකේ ගිහින් නතර කරන්න ඕන බන්. හොදටම හොද වෙලා එන්නේ.
    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඕකෙ පුනරුත්ථාපනය උනා. පොර නම් බොන එක නැවැත්තුවෙනෑ බීලම මලා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    🧐 ඇයි බන්, එ මනුස්සයා දැන් බාර් එකෙ හිටියට අරක්කු කටේ තියන්නෙ නැ. පිංකන් එහෙමත් ගොඩක් කරනවා පෝයට.



    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඕකෙ පුනරුත්ථාපනය උනා. පොර නම් බොන එක නැවැත්තුවෙනෑ බීලම මලා.

    ඒ බන් හරියට ට්‍රීට්මන්ට් කරලා නැති හින්දා. ඊට පස්සෙ සතියෙන් සතියට වගේ බොන්න හිතෙනවා නම් යන්න ඔන. බොන මිනිහාටත් තියෙනවා බන් වගකීමක් එක අත හරින්න ඔන කියන එක හිතට ගන්න. අනික් අයට ඔන කමටම හැමදේම කරන්නත් බෑ.

    එක දෙයයි තියෙන්නේ sure 'n shot .... ටැබ්ලට් එකක් තියනවා හැබැයි නම මතක නැහ..තද බේබද්දෝ ඉන්න පව්ල් වල කාන්තා පක්ෂයේ දන්න අය ඉන්නවා.
    නැත්නම් ෆාමසියක නංගියෙක්ගෙන් බොහොම ෂේප් එකේ අහල බලන්න බොන අයට කෑමට දාලා දෙන ටැබ්ලට් එක ගන්න පුලුවන්ද කියලා.
    මේක වැඩිදෙනෙක් නොදන්න රහසිගත දෙයක්.
    ආයේ මලාට බොන්නෑ

    ඕක හරි යන්නෙ නෑ වමනෙ වෙනවා විතරයි මම හිතන්නෙ.
    ------ Post added on Nov 25, 2022 at 8:29 AM
     
    • Like
    Reactions: Any.key

    Sen-lu

    Well-known member
  • ඒ බන් හරියට ට්‍රීට්මන්ට් කරලා නැති හින්දා. ඊට පස්සෙ සතියෙන් සතියට වගේ බොන්න හිතෙනවා නම් යන්න ඔන. බොන මිනිහාටත් තියෙනවා බන් වගකීමක් එක අත හරින්න ඔන කියන එක හිතට ගන්න. අනික් අයට ඔන කමටම හැමදේම කරන්නත් බෑ.
    ඒක ඇත්ත මම කියපු පොරව නම් ගෙදරින් බලෙන්ම ඕකට දැම්මෙ. පොරට බොන එක නවත්තන්න ඕන කමක් තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: lasankandy

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    රෑට පොවපම් monorest 0.5mg ටැබ්ලෙට් එකක්.. නන්ස්ටොප් පැය 9 ක් දොයියයන්න දා තෑකී
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒක ඇත්ත මම කියපු පොරව නම් ගෙදරින් බලෙන්ම ඕකට දැම්මෙ. පොරට බොන එක නවත්තන්න ඕන කමක් තිබ්බෙ නෑ.

    එහෙමත් බැ බන්. බලෙන් දාන එක හරි යන්නෙ නැ. අංගොඩත් තියෙනවා බොන අයට වෙනම තැනක් එකත් හොදයි ලු හැබැයි