අරක්කුවලට ඇබ්බැහිවුන කෙනෙක් (තාත්තා) ඒකේන් ගලවගන්න ක්‍රමයක් කීයන්කෝ...බෙහෙත් කරන තැනක් උනත් කමක් නෑ...කොලඹ ගම්පහ අවටතැනක්. කිව්වට අහන්නේ නෑ..ඇතිලු හිටියා. 
බලන් ඉන්නේ කොහොමද කියාන්කෝ අක්මාවත් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඩොක්ටර් බොන්න එපා කියද්දී බෙහෙත් නොබී හැමදාම රෑට බොනවා...අප්පිරියයි දැන්නම්.
