අරක්කු සහ දුක……….

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
එක අරක්කු බින්දුවකට
පුලුවන්නම්
අමතක කරන්න
ඔයාව
මට….
එකම එක
මොහොතකට
සත්තමයි
මට බොන්න පුලුවන්
අරක්කු ගඟක්
උනත්
මට මාවත් අමතක
වෙනකන්ම………
ඒත්…ඒත්…
සමහර වෙලාවට
එනවා එක
පුන්චි හිතුවක්කාර
හැඟීමක්
දුක අමතක කරනවට
වඩා
ඒක විදවන එකේ
සියුම් රසයක්
තියනව කියලා…..