අරක්කු සිගරට් මිල ඉහලට

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.

උඹලත් අරක්කු සිගරට් බොන්නැතුව හිටපල්ලා.

mae rate bonne nethuwa kohomada ban inne.....pissu hedila tamai marenne...fun ekakata tiyenneth etcharai..ekatath kelinawa
 
guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
:(සර් 6% දෙන්ඩකෝ ------ :no:ප්‍රයෝගික නැ
:(හරි සර් සල්ලි දීල ඉගෙන ගන්නම් , එකට හරියන්ඩ ආර්ථිකේ හදන්ඩ්කෝ ---- :no:ප්‍රයෝගික නැ
:(හරි සර් ඉගෙන ගන්ඩ ඕනි නැ රස්සා දෙන්ඩකෝ හම්බකරගෙන කන්ඩ -----:no:ප්‍රයෝගික නැ
:(හරි සර් කොහොමහරි එල්ලිලා ඉන්නම් ,කන බොන ටික අඩු කරන්ඩකෝ ---:no: ප්‍රයෝගික නැ
:growl:අය්යෝ සර් මේවා බොන්ඩ ඕනි ප්‍රසන , අඩුම ගානේ අරක්කු මිල වත් අඩු කරපන්කෝ -- :no:බොන්ඩ හොද නැ :rofl::rofl:

ලංකාවේ අපේ ලංකාවේ :rofl::rofl:
 
lilman

Well-known member
  • May 10, 2009
    41,026
    54,665
    113
    Colombo
    raa-bomu.gif

    image003ee7.jpg

    bite ekanam patta banz :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,026
    54,665
    113
    Colombo
    :(සර් 6% දෙන්ඩකෝ ------ :no:ප්‍රයෝගික නැ
    :(හරි සර් සල්ලි දීල ඉගෙන ගන්නම් , එකට හරියන්ඩ ආර්ථිකේ හදන්ඩ්කෝ ---- :no:ප්‍රයෝගික නැ
    :(හරි සර් ඉගෙන ගන්ඩ ඕනි නැ රස්සා දෙන්ඩකෝ හම්බකරගෙන කන්ඩ -----:no:ප්‍රයෝගික නැ
    :(හරි සර් කොහොමහරි එල්ලිලා ඉන්නම් ,කන බොන ටික අඩු කරන්ඩකෝ ---:no: ප්‍රයෝගික නැ
    :growl:අය්යෝ සර් මේවා බොන්ඩ ඕනි ප්‍රසන , අඩුම ගානේ අරක්කු මිල වත් අඩු කරපන්කෝ -- :no:බොන්ඩ හොද නැ :rofl::rofl:

    ලංකාවේ අපේ ලංකාවේ :rofl::rofl:

    true_story_poster-ra1af92c27e34472196add11f22fbc17c_w2u_400.jpg