ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.
උඹලත් අරක්කු සිගරට් බොන්නැතුව හිටපල්ලා.
mae rate bonne nethuwa kohomada ban inne.....pissu hedila tamai marenne...fun ekakata tiyenneth etcharai..ekatath kelinawa
සර් 6% දෙන්ඩකෝ ------
ප්‍රයෝගික නැ
අය්යෝ සර් මේවා බොන්ඩ ඕනි ප්‍රසන , අඩුම ගානේ අරක්කු මිල වත් අඩු කරපන්කෝ -- 


