අරක්කු

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
මම මේ දවස් වල හොඳට බොනව උබල දන්න හොඳට වෙරි වෙන අරක්කු ජාතියක් කියන්න :(
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    bad-alcohol-effects-sportsandsociety.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මචං බොන එක හොඳ නෑ. හැබැයි නිතර බොනවානම් එක brand එකක් හුරු කර ගනින්. එක එක දවස් වල එක එක මගුල් බිව්වම ඇඟට අමාරු වැඩියි.අපි නම් සතියකට 3 හතර පාරක් සෙට් වෙනවා. අපි rockland old red එක තමයි හැමදාම ගන්නේ. අඩුම වියදමෙන් වැඩේ කරගෙන ඉන්නවා. හැබැයි බොන එක පුරුදු කරගන්න එපා. මම මේ දවස් වල ගෙදරින් පිට වැඩකට ඇවිල්ල ඉන්නේ. වෙන කරන්න දෙයක් නැති හින්ද බොනවා . ගෙදර ගියහම අම්ම තාත්තා සහෝදරයෝ කෙල්ල එක්ක ඉන්නකොට බොන්න හිතෙන්නේවත් නෑ.