අරක්කු_ජාත්‍යන්තරයට

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ හොඳම අරක්කු අපිට දියව්....
    :frown::frown::frown::frown:

    අපි නම් සෙට් වෙද්දී විස්කි බොන්නේ නැහැ. දේශීය අරක්කු විතරමයි.
    :D:D:D

    මම බීපු හොඳම අරක්කු එක මෙන්ඩිස් Founders reserve. රතු පෙට්ටියේ එන රතු ලේබල් බෝතලේ....

    :love::love::love: