අරක්‌කු, බියර්, සිගරැට්‌ මිල ඉහළට

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අරක්‌කු, බියර්, සිගරැට්‌ මිල ඉහළට

    අරක්‌කු, බියර්, සිගරැට්‌ මිල ඉහළට

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    අරක්‌කු, බියර් සහ සිගරැට්‌ සඳහා රජය අය කරන සුරා බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත. අරක්‌කු බෝතලයක මිල රු. 25 කින් පමණ ඉහළ යනු ඇත. බියර් ලීටරයක්‌ සඳහා වන සුරා බද්ද රු. 10 කින් ඉහළ නංවා ඇත. සිගරැට්‌ටුවක මිල රු. 2.00 කින් ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (08 දා) "දිවයින"ට පැවසීය.
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :lol:

    ane thawa wedi karapan:rofl:

    :rofl::rofl: kochchara vedi kerath gahana eka gahava ban.. Gahana eun aduwen hamba keranava nam Gahanna one hinda thava mahansi vela hamba keranava :P anith magul vala ganan vedi kerama thamai Na Na kia kia minissu inneh :P Hahahahahah...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපරාදේ ඔක්කොම වර්ග 400-500 වැඩිකරන් තිබ්බේ