අරකෙන් අාතල් 1ක් ගමු

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    අරකෙන් අාතල් 1ක් ගමු

    අාතල් 1ක් ගන්නයි යන්නේ.... ඒන කට්ටිය ඒන්ඩෝ... :D:D:D:D:D:D

    13615485_10206627224587366_3141521655822153997_n.jpg

    බුකියෙ තමා ඔ්ං සීන් ඒක තිබ්බෙ... නූල දැම්මෙ අාතල් ඒකට... මෙහෙමයි සීන් ඒක තේරෙනවනෙ... ;);););) කැමති සින්දුවක් කියන්න අරක දාලා :P බුකියෙ තිබ්බ ඒව්වා ටිකක් දාන්නම්කො ඉස්සරලා මං. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මගෙ අරක අරන් ඔබ යන්න ගියත්
    ඔබ සතුටින්නම් මගෙ සතුට එයයි

    අරක නිසා හඬලා මගේ අැසුත් රිදුනා

    ඔයාට අරක එපානම් කලින් කියන්නට තිබුනා

    අරක පිරිමැද,, පිරිමැද,, පිරිමැද..

    අරක අැදෙනවා කව්දෝ එනවා

    නිදුකින් ඉනුමැන මට වඩාකල් මගෙ අරක අරගෙන ඔයා

    මම කැමතියි නෑනට
    නෑනා කැමති අරකට

    ටිකිරි මැනිකෙ අරක ගෙනල්ලා :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපෙ පුන්චි බැදපු බාප්පාගෙ අක්කගේ අරක :baffled::baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,017
    113
    අනන්තයට යන අරක දිගේ.... ඇය එනවා...:P
     
    Last edited:

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අරක සිම්බින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා ..\
    ඔබ ලග ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඒ දෙස නොබලමි
    ඒ දෙස නොබලමි
    තොටුපොල අයිනේ අරක වනන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    නටනවා නොවෙයි වැහැරුණු අරක වෙවුලනා
    තන තන තාන තම්දෙනා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අරක සිඹින්න දී යළි උදුරා ගන්න එපා
    නුඹේ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම් එපා
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    අරක සිඹින්න දී යළි උදුරා ගන්න එපා
    නුඹේ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම් එපා

    nelum kole pethi kadala ARAKA wasalaa,
    walakulen ruwal damaalaa :P

    නටනවා නොවෙයි වැහැරුණු අරක වෙවුලනා
    තන තන තාන තම්දෙනා

    ඒ දෙස නොබලමි
    ඒ දෙස නොබලමි
    තොටුපොල අයිනේ අරක වනන්නේ

    කු‍ටුම්භ;20371966 said:
    බැසයන සද අරකින් වලකා ලන්නට බෑ..

    :rofl::rofl::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,017
    113
    අරකට ලංවී රොන් ගන්නා....:baffled:
    බඹරුන් ඈතට ඉගිල ගියා...
     
    • Like
    Reactions: EUMA175