





අරක සිම්බින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා ..\
ඔබ ලග ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා


අරක සිඹින්න දී යළි උදුරා ගන්න එපා
නුඹේ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම් එපා


අරකට ලංවී රොන් ගන්නා....
බඹරුන් ඈතට ඉගිල ගියා...
දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ අරක..
ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නේ ඔබේ අරක ..
දවසක් දා හැන්දෑවක... අරක බලන්නට හිතුනා.
අරක මට දී .. පාට තැවරූ මල අරන් පිටවී
ඹබ අරක කරනා ඹබේ කුමාරි...
අබි සාරිකාවන්ගේ උන්මාද අරක අතරේ අයාලේ ගිය ජිවිතේ..
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්.....
රැගෙන යන්න සොඳුරියේ ඔබේ "අරක" මා ළඟින්![]()

කිරි පුතා;20374841 said:දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අරක...!!
ගන්න ප්‍රියේ දෑතට මගෙ අරක...!!
අන්න සඳක් නැගෙයි නැගෙයි පා..යා...!!
දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අ....ර...ක...!!

