අරකෙන් අාතල් 1ක් ගමු

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරේට කියන කතා බොළඳ උනාට
    සාගරේක ගැඹුර දැනේ නොවේද අරකට
    :P:P:P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිහිවටනය සේ අරක කරන්නද
    ඔබේ සුවඳ රැඳී අරව එකේ
    සිතුවිලි පහසින් අරක කරන්නත්
    අරව කරන්නද අරම එකේ..
    :baffled::baffled::baffled:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මම සිල් බිදගත්තේ අරක සිදගත්තේ කුසුමක් නිසා...
    මම සිල් බිදගත්තේ මුල් සිදගත්තේ අරකක් නිසා..
    :rofl::rofl::baffled:
    අරක කරලා ඔබම හැමදා කලත් මට චෝදනා...

    අරක දිහා බලන් දන් වත් කියන්න මගේ රත්තරන්...
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දුකම විදලා ඔයා හින්දා
    තවම නෑ මං සතුට ලබලා
    "අරක" රිදවා ගියා කියලා
    ඔබට නෑ මං වයිර කරලා.
    දුකම විදලා ඔයා හින්දා
    තවම නැ මං අරක ලබලා
    හිතම රිදවා ගියා කියලා
    ඔබට නැ මං අරක කරලා
    :rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගන් ඉවුරේ හැන්දෑවේ අරක වෙරළේ හැපී විසිරෙද්දී..
    අරක වෙන් වී ඈතින්.. නොපෙනී යද්දී...
    අරක තනිවී බලා සිටියා
    අරක යලි ඒවි.. කියා සිතුනා..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දෙන්න ප්‍රියේ.. අරකට ඔබෙ අරක...!!
    ගන්න ප්‍රියේ අරකට මගෙ අරක...!!
    අන්න සඳක් නැගෙයි නැගෙයි පා..යා...!!
    දෙන්න ප්‍රියේ.. අරකට ඔබෙ අ....ර...ක...!!
    :confused::confused:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    රන් කුරහන් මල සේමා
    සුපිපුණු ඔබෙ අරක බෝමා
    දැක්ක ගමන් සිත සැලෙනා
    ප්‍රේමි නුබේ අරක ඕනා
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    පුන්චි බලු රාලේ
    කවුද මගේ අරක
    පෙරල පෙරලා
    සිටියේ මිදුලේ.
    .