අරගම්බේ යන්න එපාලු ඇමෙරිකන් තානාපති කාර්යාලය කියයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    The US Embassy in Colombo says that U.S. citizens are strongly urged to avoid the Arugam Bay area until further notice.

    It said that the Embassy received credible information warning of an attack targeting popular tourist locations in the Arugam Bay area.

    Due to the serious risk posed by this threat, the Embassy imposed a travel restriction on Embassy personnel for Arugam Bay effective immediately and until further notice.


    https://english.newsfirst.lk/2024/10/23/avoid-arugam-bay-us-embassy-tells-citizens
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ටුවරිසම් වලට ආපහු කෙලවෙනවා. US එම්බසි එකෙන් කියපු නිසා ඕක ආවට ගියාට කියපු එකක් වෙන්නත් බැහැ. උන්ට US ගවන්මන්ට් එකෙන් ආපු තොරතුරක් වෙන්න ඕන.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    *US Embassy Tells Citizens, Avoid Arugam Bay: ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ඇමෙරිකානු පුරවැසියන්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්💥🇺🇸‼️*

    ▪️The US Embassy in Colombo imposes travel restrictions on embassy personnel & US citizens to avoid travelling to Arugam Bay till further notice as it has received credible information on a potential attack targeting popular tourist locations in the area.

    ▪️විශ්වසනීය තොරතුරක් මත තර්ජනයක් පවතින බව දන්වමින් ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශය වෙත ගමන් කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    බය නැතුව එන්න දකුණට දැන් කොහොමත් නැගෙනහිර වෙරල රළුයි මේ කාලෙට
     
    • Like
    Reactions: haunte

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    Porata danatama gu gihin athi.. lesatama kela wela thiyeddi me wage prashna eddi anathama wenawa
    විපක්ෂේ ඉදන් කෑ ගහනවා වගේ නෙවෙයි නේ රටක් පාලනය කරන එක. මේකේ මෝඩ ජෙප්පෝ දාන කමෙන්ට් බලපන්. රනිල් ලු ගෝටලු නාමල්ලු උන්ට තාම මතක ලපය විපක්ෂේ ඉන්නවා වගේ. :ROFLMAO:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,039
    113
    385789_1.jpg


    - https://www.hirunews.lk/385789/ආරුග...ානුවන්ට-එහි-නොයන්නැයි-තානාපති-කාර්යාලය-ඉල්ලයි
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ජාතික ආරක්ෂාව අනතුරේද? :shocked: රට ජාතිය බේරගන්න නායකයෙක් හොයාගමුද අපි :shocked:
     
    • Haha
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    දැන් මොකද කරන්නේ අනුර මේක handle කරන්න තරනම් diplomatic knowledge එකක් නෑ
    මේකෙ ඔස්තාර්ලට නොලේජ් එක තියෙනවනේ ඕනවටත් වැඩිය. ගිහින් උපදෙස් දුන්නනම් හරි හැඬ්ල් කරගන්න
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    මහින්ද මහත්තයා ට කෙලවලා සතුටින් ඉන්න හිතන්න එපා තොපි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇමරිකන් සිටිසන් ගෝතපකා ආයෙත් වැඩ පටන් අරන්ද?



    යාපනේ යන්න එපා
    ඇයි කියලා අහන්න එපා
    යන්න එපා එච්චරයි 🤣🤣
     
    • Haha
    Reactions: haunte