Iranian charged in plot to kill Trump, also tasked with targeting Israelis in Sri Lanka, US

monson

Well-known member
  • May 7, 2007
    25,349
    27,907
    113
    එතකොට Arugam Bay සිද්දියක් ගැන US warning එක බොරුවක් නෙමෙයි mass shooting එකක් කරන්න කුමන්ත්‍රණ කරලා උසාවි චෝදනා අනුව

    The Iranian national, charged by the US Department of Justice (DoJ) on Friday in a murder-for-hire plot to assassinate then-candidate Donald Trump and an American journalist critical of Tehran, was also tasked with targeting Israeli tourists in Sri Lanka, the DoJ said.

    The 51-year-old Iranian national Farhad Shakeri, an asset of Iran’s Islamic Revolutionary Guard Corps (IRGC), “was tasked with targeting Israeli tourists in Sri Lanka”, the department said.

    The plot, which also involved the attempted murder of a U.S. citizen of Iranian origin in New York, has led to the arrest of two men, Carlisle Rivera, 49, of Brooklyn, New York, and Jonathon Loadholt, 36, of Staten Island, New York. Both were charged in a criminal complaint with multiple offenses, including conspiracy to commit murder-for-hire.

    Shakeri, believed to be residing in Tehran, allegedly used a network of criminal associates to carry out surveillance and assassination missions against dissidents critical of the Iranian regime. One such target was a U.S. citizen living in New York who has been a vocal critic of the Iranian government. Shakeri, according to investigators, promised Rivera and Loadholt $100,000 for their role in locating and killing the victim.

    The charges also reveal that Shakeri was involved in additional plans, including a scheme to kill President-elect Donald Trump and other U.S. and Israeli targets. Shakeri’s instructions to his operatives, including details on surveilling victims and carrying out killings, were uncovered through law enforcement interviews and digital communications.

    Shakeri, who had been deported from the U.S. in 2008 after serving prison time for robbery, faces multiple charges, including murder-for-hire and providing material support to a foreign terrorist organization. He remains at large, while Rivera and Loadholt are being held as they await trial, it said.

    - https://www.dailymirror.lk/breaking...targeting-Israelis-in-Sri-Lanka-US/108-295631


    Justice Department Announces Murder-For-Hire and Related Charges Against IRGC Asset and Two Local Operatives
    https://www.justice.gov/opa/pr/just...nd-related-charges-against-irgc-asset-and-two

    e75cuLg.png

    kwjhQmJ.png

    iTx4Tmx.png


    criminal complaint
    - https://www.justice.gov/opa/media/1376516/dl
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,907
    113
    moda thambiyo mossad game denna gihin hath pole gagena neda
    මේක බලන්න full විස්තරේ තියනවා Shakeri කියන එකා 2019 arrest කරලා ලංකාවේදී

    "Years later, on or about January 22, 2019, following their release from U.S. custody, CC-1 and SHAKER! were arrested by the Sri Lanka Police Narcotics Bureau ("SLPRB") in Colombo, Sri Lanka, in connection with the seizure of approximately 92 kilograms of heroin."

    https://www.justice.gov/opa/media/1376516/dl

    ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ශ්‍රී ලංකාවේ දී ඊශ්‍රයාල ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමත් භාරගත් කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි!​

    by editor

    නොවැම්බර් 9, 2024

    in පුවත්


    මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව සැක පිට 2019 දී ශ්‍රි ලංකා අත් අඩංගුවේත් පසුවෙලා… ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව පවරලා තියෙන්නේ ඩොලර් ලක්ෂ තුනකට… ඊශ්‍රයාල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට විශාල මුදලක් වියදම් කරලා…
    ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවරී තිබුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ලබාගෙන සිටි බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක්වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමඟ සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බලකායේ විවේචකයින් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කරුවෙකි. ශකේරි ට්‍රම්ප් මරා දැමීම සඳහා ඇමරිකානු ඩොලර් 300,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබී ඇත. ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරිම සඳහා වෙනත් පුද්ගලයින් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ශකේරිගේ කුමන්ත්‍රණයෙන් පැහැදිලිවන බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේත් ෆර්ෂාඩ් ෂකේරි විසිනි.
    ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරන උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතුවන බව පවස එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ එවැනි තර්ජනවලට එරෙහිව ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බවය.

    කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි

    ෆර්ෂාඩ් ෂකේරි යනු 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද මේ වනවිට 51 හැවිරිදි ටෙහෙරානය පදනම් කරගත් ඇෆ්ගන් සම්භවයක් සහිත පුද්ගලයෙකි. ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නේ කුඩා කාලයේදීමය. වයස අවුරුදු 20දී පමණ සොරකම් කිරීමේ වරදකට හසුව වසර 14 ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව ඔහු 2008 දී ඇමරිකාවෙන් පිටුවහල් කර තිබිණි. ලදී. මෑත මාසවලදී, ෂකේරි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහය වීම සඳහා එක්සත් ජනපද සිරගෙවල්වලදී ඔහුට හමු වූ අපරාධ සහචරයින්ගේ ජාලයක් උත්තේජනය කිරීමට සම්බන්ධ වී තිබිණි. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වෙත උනන්දුවක් දක්වන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් මගින් ඝාතන ඉලක්ක නිරීක්ෂණත් සහ ඝාතන සිදු කිරීම සඳහා ක්‍රියාකාරීන් ලබා දී ඇති බව වාර්තා වේ.

    2008 දී ඔහු පිටුවහල් කළද ඇමරිකානු ආරක්ෂක අංශ ඔහු සම්බන්ධ නිරීක්ෂණ කටයුතු 2015 දක්වා යාවත්කාලීන කළේය. 2019 දී, ඔහුගේ ජාලයට සම්බන්ධ යැයි කියන අපරාධ ක්‍රියාකාරකම් මාලාවක් යළිත් ඉස්මතු වන්නේ හොරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. හෙරොයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ඔහු ශ්‍රී ලංකාවේ රඳවා තබා ගෙන තිබිණි. ලංකාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ වගකීම ඔහු පවරා ගන්නේ මේ පසුබිම මත බව ද වාර්තා වී ඇත.

    - https://lankasara.com/si/පුවත්/ට්රම්ප්-ඝාතන-කොන්ත්රාත/
    ------ Post added on Nov 10, 2024 at 1:10 AM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,907
    113

    ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට තොරතුරු​

    November 9, 2024 04:46 pm


    අමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද (09) නිවේදනය කළේය.
    ඒ, කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී සහ ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී අත්අඩංගුවට ගැනීමත් සමඟය.
    අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බව එම නිවේදනයේ දැක්වෙන බව සඳහන් ය.
    කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි නමැති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අමෙරිකාව විශ්වාසය පළකරන්නේ ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවය.
    කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම එරෙහිව මේ වන විට එරට අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනුකර තිබේ.
    අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි කුමන්ත්‍රණකරුවන්ගේ විශ්වාසය වී ඇති බවත් මැතිවරණයෙන් පසුව ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවය.
    ඒ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙනි.
    අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නිව් යෝර්ක් නුවර වාසය කරන යුදෙව් අමෙරිකානු ජාතිකයින් දෙදෙනකු ඉලක්ක කරන ලෙසට ශකේරිට උපදෙස් ලැබී ඇති අතර එක් අයෙකුට ඩොලර් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පොරොන්දු වී ඇති බවය.
    එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කිරීමත් ශකේරී වෙත පැවරී තිබූ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වී තිබේ.
    සරණාගතයෙකු ලෙස කුඩා වියේදීම අමෙරිකාවට පැමිණ ඇති ශකේරී 2008 දී අමෙරිකාවෙන් පිටුවහල් කර ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් වසර 14ක සිරදඩුවම් කාලයකින් පසුවය.
    අමරිකානු අධිකරණය දෙපාර්තමේන්තුව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් බී.බී.සී., අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති ආයතන මෙම පුවත කෙරෙයි අවදානය යොමුකර තිබේ.
    ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේ, ට්‍රම්ප් ඝාතනය සැලසුමේ චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතික ශකේරී නමැති පුද්ගලයා 2019 වසරේදී ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවය.
    හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන පසුව ඔහු නිදහස් කර ඇති බවද එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේය.
    මේ වනවිට ශකේරි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වෙනුවෙන් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු අපරාධ සිදුකරන්නේ අමෙරිකාවේ දී සිරගතව සිටි කාලයේ දී ඇති කරගත් අපරාධ ජාලය භාවිතයෙන් බව සඳහන් වෙයි.
    කෙසේ වුවද ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉරානය සිටින බවට එල්ලවන චෝදනා පිළිබඳව ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

    - https://sinhala.adaderana.lk/news/203075
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,116
    113
    Erozan's Mom's room
    වෙලාවට අනුර හිටියා.
    රනිල හිටිය නම් කෙලලා යනකම් දන්නෙත් නෑ


    වඳ පොන්නයා හිටියා නං කලිසම උස්ස උස්ස.. හිකි හිකි ගගා ඉඳි කෙලලා ගියාට පස්සේ



    NQuw6XK.jpeg




    pFNXnTr.jpeg




    P90CMjb.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,155
    86,379
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවට අනුර හිටියා.
    රනිල හිටිය නම් කෙලලා යනකම් දන්නෙත් නෑ

    එහෙනං මේ වෙනකොට අප්‍රේල් 21 වගේ තව දවසක් එකතු වෙලා.

    ලැජ්ජ නැති පොන්නයා වැටෙන කලිසම උස්ස උස්ස හැක හැක ගගා ඉන්නවා ටීවී එකේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,907
    113
    ඒ අස්සේ JVP බත්බැලයෝ දෙතුන් දෙනා ඇවිල්ලා රනිල් ට තාමත් ගූ බයයි කියල පෙන්නලා :lol:

    The disclosures debunk reported government claims that the persons who planned attacks in Arugam Bay did so for economic reasons. A Maldivian national in custody, their authorities claimed, was a killer and was out to assassinate a target assigned to him by a businessman. This was the claim made by authorities in Male. However, investigations into the case are still underway behind a cloak of secrecy.

    - https://www.sundaytimes.lk/241110/n...mp-also-planned-arugam-bay-attack-577624.html
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,956
    99,326
    113
    දැන් ඕක නිකන් කතාවක් විතරයි කියලත් කිව්වා නෙ අන්තිමට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,907
    113
    Mu wa arrest karala nidahas karalada?
    මේක බලන්න Farhad Shakeri මෙහෙ හිරෙන් නිදහස් උන හැටි කියනවා. Narcotcs එකේ උන් අධිකරණයට වැරදි කරුණු වාර්තා කරලා legal loophole එකකින් එයා නිදහස් වෙලා. Narcotcs එකේ උන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් නිසා වෙන්න පුළුවන්.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    මේක බලන්න Farhad Shakeri මෙහෙ හිරෙන් නිදහස් උන හැටි කියනවා. Narcotcs එකේ උන් අධිකරණයට වැරදි කරුණු වාර්තා කරලා legal loophole එකකින් එයා නිදහස් වෙලා. Narcotcs එකේ උන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් නිසා වෙන්න පුළුවන්.

    Aniwa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,907
    113
    ලෝකෙටම කෙලවන්න ගිය අයතුල්ලා කොමෙනි පිස්සගේ අන්තිම දවස් ටික දැන් යන්නේ :lol: