අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

    මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

    අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත.

    කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින් එම වාර්තාවෙන් විස්තර සහිතව පෙන්වා දෙනු ලැබ ඇතැයිද වාර්තා වේ. එසේම ජනමාධ්‍ය ආයතන කිහිපයක්ද නම් කර ඇති එම බුද්ධි අංශ ඒ මාධ්‍ය ආයතන ජනතාව ප්‍රකෝපකරන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන බවද සඳහන් කර ඇත.

    විපක්ෂයේ පක්ෂයක්, විපක්ෂයේ දමිළ පක්ෂයක් නියෝජනය මන්ත්‍රීවරයකුද මේ කටයුත්තට සම්බන්ධ වී සිටින බවට බුද්ධි අංශ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත.

    නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වා එමගින් ආහාර හිගයක් ඇතිවන බවටද සඳහන් කරමින් ජලය වෙනුවෙන් ජන සටහනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන බුද්ධි අංශ වාර්තාව මෙම පිරිසට අද අවශ්‍යවී ඇත්තේ පසුගිය වසරේ සිදුවූවක් මෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිකර ඒ ඔස්සේ දේශපාලන පෙරළියක් ඇති කිරීම බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    බුජ්ජි අන්සේ...

    සිවිල් ඇවිල්ලා,
    මිනිස්සු උස්සාගෙන ගිහිල්ලා,
    ඇට කැඩෙනකම් ගහලා,

    උන්ට ඕන දේ,
    මවලා,
    කියවාගන්න..

    අම්මට සිරි,
    බුජ්ජී අංසේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට

    රහස්‍ය වාර්තාවක් බාර දෙමින්

    :lol: pontiya wagema gobba scene thiyenne :rofl:

    රහස්‍ය warthawe okkoma news wala thiyenawa :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    වල් ජෙප්පො තමා..ඕකුන්ගේ පක්ෂේ තහනම් කරලා දාන්න තියෙන්නේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    :lol: pontiya wagema gobba scene thiyenne :rofl:

    රහස්‍ය warthawe okkoma news wala thiyenawa :lol:

    ehema රහස්‍ය warthawe neha ban, mewa wesa baiyo plant karana news.
    penne nedda ශාක පෝෂක china ponnaya @N A K A M U R A panic wela inna heti

    වල් ජෙප්පො තමා..ඕකුන්ගේ පක්ෂේ තහනම් කරලා දාන්න තියෙන්නේ..

    padayak giyath jeppanata baya china ponnaya
    ------ Post added on Aug 7, 2023 at 4:50 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ehema රහස්‍ය warthawe neha ban, mewa wesa baiyo plant karana news.
    penne nedda ශාක පෝෂක china ponnaya @N A K A M U R A panic wela inna heti

    ඔව් මොන්ටිසෝරි ළමයෙක්ට උනත් ඉතින් තේරෙනවා මේ හෙන ගොන් ජෝක් එකක් කියල..කොහොමත් අරගලයක් නම් ඇති වෙන්නේ නැහැ මේ කිට්ටුවක..මොකද මිනිස්සු දන්නවා ජෝකර් ට තව තියෙන්නේ මාස ගානයි කියල..එතනින් එහාට ගොන් පාට් දාගෙන ආවොත් නම් රෙදි නැතුව යවයි මිනිස්සු අනිවා :lol: ඕකා බයගුල්ලනේ...:lol:
     
    • Haha
    • Like
    Reactions: Alexb and SLK_sri

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

    මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

    අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත.

    කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින් එම වාර්තාවෙන් විස්තර සහිතව පෙන්වා දෙනු ලැබ ඇතැයිද වාර්තා වේ. එසේම ජනමාධ්‍ය ආයතන කිහිපයක්ද නම් කර ඇති එම බුද්ධි අංශ ඒ මාධ්‍ය ආයතන ජනතාව ප්‍රකෝපකරන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන බවද සඳහන් කර ඇත.

    විපක්ෂයේ පක්ෂයක්, විපක්ෂයේ දමිළ පක්ෂයක් නියෝජනය මන්ත්‍රීවරයකුද මේ කටයුත්තට සම්බන්ධ වී සිටින බවට බුද්ධි අංශ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත.

    නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වා එමගින් ආහාර හිගයක් ඇතිවන බවටද සඳහන් කරමින් ජලය වෙනුවෙන් ජන සටහනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන බුද්ධි අංශ වාර්තාව මෙම පිරිසට අද අවශ්‍යවී ඇත්තේ පසුගිය වසරේ සිදුවූවක් මෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිකර ඒ ඔස්සේ දේශපාලන පෙරළියක් ඇති කිරීම බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
    bombe gana kiyalath ranil ponnayata eekata meek kiynna beri una neda @monson fetish ponnayoo
     
    • Haha
    Reactions: SLK_sri

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,929
    10,299
    113
    වල් ජෙප්පො තමා..ඕකුන්ගේ පක්ෂේ තහනම් කරලා දාන්න තියෙන්නේ..
    ඇයි සිරස? ඕකුන් තමයි අවුස්සන්නේ..