සරසවි තුලට බුද්ධි අංශ යොදන්නැයි කියයි..

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අමුතුවෙන් දාන්න ඕන නෑ නෙහ්. හැම අවුරුද්දෙම වගේ එකෙක් දෙන්නෙක් රිංගනවා නෙ. අපි ඉද්දි මහා ශිෂ්‍ය සංගම් වල ලොකුවට වැඩ කරපු එකෙක් එකපාරම කටුනායක BOI පිකට් එකකදී වෙඩි තියල එකෙක්ව මැරුව කියල එකපාර මිස්සින්ග් උනා. එකෙන් පස්සේ තමා දැනගත්තේ මොකද්ද උනේ කියලා. කොල්ලා CID එකෙන් දාල සේරම විස්තර ඇදල තියෙන්නේ උගෙන්. අයින් කරගන්න ඕන නිසා නම ගාවල එලියට ගත්තා
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මෝඩ කතාවක්නෙ
    පොලීසියේ ඉන්න එකෙක්ව Results නැතුව කොහොමද campus එකක්ට යවන්නේ ?
     
    • Haha
    Reactions: NAdee56

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    දැන් එතකොට බුද්ධි අංශෙන් ඇවිල්ලද VC ට කියන්න ඕන මෙන්න rag කරනෝ කියලා.