අරගලයට ජයවේවා 😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අරගලයට ජයවේවා පොනිල්තුමන්ට ජයවේවා..... එන්න කට්ටියම හය්යෙන් කියමු ....... 😂 අරගල ලොල්ලෝ දැන් කැ* කාපු රිලව් වගේ 🙉
    දැන් ඉස්සර වගේ නෙවේ කන්න නැතත් බිල් ගෙවන්න තියනවා ඕනෑ තරම් අර ටැක්ස් ද මේ ටැක්ස් ද මේව ගේවලා ඉවරවෙද්දි කොහොමත් කන්න නෑ 😂🤭ඒ උනාට හරීම සන්තෝෂයෙන් ඉන්නේ දැන්
    ඇත්ත සිස්ටම් චේන්ජ් වෙලා තමයි.

    වාහන ලියාපදිංචියක් ඇති, දේපළක් හිමි සියල්ලන් සහ වෘත්තීන් කීපයකට Income Tax ගෙවීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

    6/01/2023 09:15:00 AM

    income-tax-compulsory

    වාහන ලියාපදිංචියක් ඇති, දේපළක් හිමි සියල්ලන්ට මෙන්ම වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින්.


    • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
    • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
    • ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
    • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
    • ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
    • මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
    • දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු
    • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඔ්නෑම අයෙකු

    මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    පොනිලව ජනපති කොලේ අරගල කරුවන් නොව පාර්ලිමේන්තුවේ අමුගවයින් 134දෙනා කියලා, මේ අමු ගව පුන්නක්කුවො දෙන්නට පැහැදිලි කරලා දෙන්නේ කොහොමැයි? @2osama @weer 11
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,741
    113
    මාලඹේ
    පොනිලව ජනපති කොලේ අරගල කරුවන් නොව පාර්ලිමේන්තුවේ අමුගවයින් 134දෙනා කියලා, මේ අමු ගව පුන්නක්කුවො දෙන්නට පැහැදිලි කරලා දෙන්නේ කොහොමැයි? @2osama @weer 11
    නැතිව ඉතින් පච අනුරයා ජනාධිපති කරන්න ද🤣🤣🤦
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    තෙල්,ගෑස් ටික දීල කරන්ට් ඵක පැය 10+ කැපුවේ නැත්නම් ඔය මොකෙක්වත් අරගල කරන්නේ නෑ බං..රනිල මේ වගේ මිනිස්සු බංකොලොත් වෙලා ඉන්න කාලෙක කරපු දේ නම් අනුමත කරන්නෙ නෑ..මේක කරන්න තිබ්බේ උන්ගෙ යහපාලන කාලේ..ඒ කාලේ කොහෙද මෙව්වා කරන්නේ උන් දෙන්නා ගෑණියි මිනිහයි වගේ වලි නේ හැමදාම..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    We CIMA and ACMA members are exempt from opening Tax files... Thanks Ranil Lav you
    Posh class is exempt

    😍😍😍

    Inland Revenue has to take new buildings and huge new staff to handle hundreds of thousand files. 😂
    ------ Post added on Jun 1, 2023 at 5:36 PM
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    We CIMA and ACMA members are exempt from opening Tax files... Thanks Ranil Lav you
    Ube wayasa keeyada?
    මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ube wayasa keeyada?
    මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.

    Age limit oney na. Posh CIMA, ACMA exempt.. Poor Chartered liable 😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    නැතිව ඉතින් පච අනුරයා ජනාධිපති කරන්න ද🤣🤣🤦

    එහෙනං මෝඩ පොන්නයෝ තැරි බයියො ටික එකතුවෙලා පොනිල්ව පත් කරගත්ත නං අරගලේ අරගලේ ගාන්නෙ තෝ ජාතක උනේ අරගල කූඩාරමක නිසාද? 🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නැතිව ඉතින් පච අනුරයා ජනාධිපති කරන්න ද🤣🤣🤦
    බැංකු හොරෙක්ට ජනාදිපතිකම දීපු එකනං කුජීතයි ඕයි. මුලු පොහොට්ටුවෙම ජනාදිපතිකම බාරගන්න එකෙක් ඉඳල නෑ. ඇයි ගෑනියේ එහෙම? @2osama
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    එතකොට අරගල කරන්නෙ නැතුව ගෝතයා ජනාදිපති පුටුවෙයි, නාකි වේස මයිනා අගමැති පුටුවෙයි කපුටු පකා මුදල් ඇමති පුටුවෙයි කබු වේසිගෙ පුතා මහබැංකු අධිපති පුටුවෙයි හිටියනම් රට මීට වඩා හොඳ තැනක අද තියෙයිද @weer 11 පොන්න වේසිගෙ පුතෝ?
     
    • Haha
    Reactions: Black_Adam

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    එතකොට අරගල කරන්නෙ නැතුව ගෝතයා ජනාදිපති පුටුවෙයි, නාකි වේස මයිනා අගමැති පුටුවෙයි කපුටු පකා මුදල් ඇමති පුටුවෙයි කබු වේසිගෙ පුතා මහබැංකු අධිපති පුටුවෙයි හිටියනම් රට මීට වඩා හොඳ තැනක අද තියෙයිද @weer 11 පොන්න වේසිගෙ පුතෝ?
    නෑ නෑ

    TonyMontana83

    පොන්න වේසිගේ.... පුතෝ දැන් තමයි හොද තැනක තියෙන්නේ
    යුරෝප් ,බටහිර ටයිප් එකට ටැක්ස් ගෙවන ගමන් 🤭 ටැන්සානියානු ක්‍රමයට වේලි වේලි කන්න නැතුව ඉන්න හදලා තියෙන්නේ.😂😂
    බඩට නොකා කුනුහරුප කිය කියා ඉන්න සිස්ටම් චේන්ජ් කරලා තියෙන්නේ ඕන්නං පොනිල් තුමාගෙන් පුක සුදුද කියලා අහන්නත් පුලුවං.🤭😂