අරගලයට ජය! 🇱🇰

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,856
    10,052
    113
    Screenshot_20220422-112847_Facebook.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    GOTA hitiyoth un dannawa company tika wahala gedara yanna wenawa kiyala


    Current natuwa / Diliver karanna Disel natuwa production newathila company eka wahanna wenawane bun.
    ------ Post added on Apr 22, 2022 at 11:44 AM
    ඔන්න ඕකනේ ඉතින් ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන්නේ! :lol:

    ඇති දැන් වත් වෙනස් උනා!
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඩයලොග් එකේ උන්ට නම් හික් ගෑවිලා ඇත්තේ උන්ගේ ප්රෝෆිට් එක dollar වලින් එලියට ගන්න විදියක් නැතුව.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Company okkoma wahala danna wena line ekak yanne

    Raw material over price
    Transport stuck
    No electricity - Production stuck
    No dollars - cannot import Raw material
    No stable economy - No investors
    ගෝඨ පැන්නුව කියලත් වෙනසක් වෙන්නෙ නෑ උන්ගෙ හොරාකාපු සල්ලි ආපහු ගත්තෙ නැත්නම්
    ආයෙ මාස 03 ක් යද්දි සින්හලු we want gota කියනවා එච්චරටම ආගාදෙකට අපි යන්නෙ මෙවුන් රටට කෙලපු කෙලිල්ලට