අරගලයට ජය

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පාලකයනි වහාම ගෙදර යනු!
    සිසු අයිතීන් ලබා දෙනු!
    අවු 13 free education දීලා campus courses ත් free දීලා ඉගෙන ගන්නැතුව සමාජවාදි මගුල් ඉල්ලලා පන්ති තහනම් කරගෙන කොහොමද බන් උබලට සිසු අයිතිය දෙන්නෙ😅
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    කොහෙ තියෙන අරගලයක්ද බොල? අපේ පැතිවල දන්සැල් දීගෙන තොරණ් බැදගෙන කට්ටි⁣ය පොසොන් සමරන්න ලේස්තිය. රටම පුල් හැපි එකේ ඉන්නේ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කොහෙ තියෙන අරගලයක්ද බොල? අපේ පැතිවල දන්සැල් දීගෙන තොරණ් බැදගෙන කට්ටි⁣ය පොසොන් සමරන්න ලේස්තිය. රටම පුල් හැපි එකේ ඉන්නේ
    අන්නෙකයි හෙට අපි වගා සන්ග්‍රාමෙ හවසට දන්සල් සන්ග්‍රාමෙ😉
     
    • Dislike
    Reactions: Antare 2.0

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    Mahinda-Basil-Dance-2.gif
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    අවු 13 free education දීලා campus courses ත් free දීලා ඉගෙන ගන්නැතුව සමාජවාදි මගුල් ඉල්ලලා පන්ති තහනම් කරගෙන කොහොමද බන් උබලට සිසු අයිතිය දෙන්නෙ😅
    සමාජවාදය තමා මේ රටට හරියන්නේ.ඒක නිසා තමා අපි කියන්නේ උපාධි කඩ වහන්න කියල.
     
    • Haha
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සමාජවාදය තමා මේ රටට හරියන්නේ.ඒක නිසා තමා අපි කියන්නේ උපාධි කඩ වහන්න කියල.
    පලයන් බන් යන්න එහෙම රටවල් සන්වර්දනය කරන්න බෑ 😅 .එතකොට උත්සාහයෙන් ගොඩ යන්න දගලන උන්ට සොරි.කොම්😅
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    පාලකයනි වහාම ගෙදර යනු!
    සිසු අයිතීන් ලබා දෙනු!

    සාමකාමී අරගලයට ජය!



    ඔය කොටු ෂර්ට් කාරයට ගහල පන්නන්න ඕන මුලින්ම

    යකෝ විශ්වවිද්‍යාලෙට ගිහින් අවුරුදු ගානක් අල කනවද?

    මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් නිකන් ඉගෙනගන්නවා, මහපොළ ගන්නවා හැබැයි ඉන්නේ මහපාරේ

    ඉගෙනගන්නේ නැති පිස්සු පොරක්

    ගේට්ටුව කැඩුවම ඇවිල්ල හදන්නේ අම්මගේ සල්ලි වලින් වෙන්න ඇති.

    යකෝ අපේ සල්ලි තමයි යන්නේ ඔය ගේට්ටු හදන්න පරයෝ

    ඉගෙනගන්න බැරිනම් මොලේ නැත්නම්, බුකු බුක් ගගා ඉන්නේ නැතුව අයින් වෙලා පුළුවන් එකෙක්ට අන්තරේ කරන් යන්න දීපන්

    උඹ වගේ මන්දබුද්ධික එකෙක් නිසා මුලු අන්තරේම බැනුම් අහනවා යකෝ

    උඹේ අම්ම තාත්තා උඹව ගෙදරින් එලවල
     
    • Angry
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    පලයන් බන් යන්න එහෙම රටවල් සන්වර්දනය කරන්න බෑ 😅 .එතකොට උත්සාහයෙන් ගොඩ යන්න දගලන උන්ට සොරි.කොම්😅
    සමාජවාදෙන් දියුණු වුන පලවෙනි රට කරලා පෙන්නනම්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,963
    113
    එකමත් එක රටක
    ඔය පන්ති තහනම් උන උන්ගේ තහනම අයින් කරන්න කියන ඒවා මිසක් ගෝටා එලවන අරගලේ කෑල්ලක් නෙවෙයි යකෝ.
     
    • Dislike
    Reactions: Antare 2.0

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    1. ඉඩම් අයිතිය අහෝසි කිරීම සහ ඉඩම්වලින් ලැබෙන බදු කුලී රජයේ වියදම් සඳහා යෙදවීම
    2. ඉහළ මට්ටමේ අනුක්‍රම අය බද්දක් හෝ ක්‍රමාංකික අය බද්දක් පැනවීම
    3. ජන්මයෙන් දේපළ අයිති වීමේ සියලු අයිතිය අහෝසි කරලීම
    4. සියලු විශ්‍රාමිකයන් ගේ සහ කැරලිකරුවන් ගේ දේපළ රාජසන්තක කිරීම
    5. රාජ්‍ය ප්‍රාග්ධනය තුලින් සහ සුවිශේෂ ඒකාධිකාරයෙන් යුතු ජාතික බැංකුවල මාධ්‍යයෙන් ණය ගනුදෙනු රජය අත මාධ්‍යගත කිරීම
    6. ප්‍රවාහන මාධ්‍යයන් රජය අත මධ්‍ගත කිරීම
    7. රජය සතු කර්මාන්තශාලා වලත් නිෂ්පාදන උපකරණ වලත් ප්‍රමාණය වැඩි කිරීම , පොදු සැලැස්මකට අනුකූලව මුඩුබිම් වගාකිරීම සහ පස සශ්‍රික කිරීම
    8. සියලු දෙනාට එක සමාන ශ්‍රම වගකීමක් ඇති කරලීම , කෘෂිකර්මය සඳහා විශේෂ වූ සහ වෙනත් කාර්මික හමුදා පිහිටුවාලීම
    9. කෘෂිකර්මය කර්මාන්තය සමඟ සම්බන්ධ කරලීම , ජනගහණය වඩාත් සමාන ලෙස රට පුරා විසිරුවා හැරීම මගින් නගරයත් ගමත් අතර ඇති වෙනස තුරන් කරලීම
    10. සියලු ළමයින් ප්‍රසිද්ධ පාසල් වල නොමිලේ අධ්‍යාපනය ලබාදීම . කර්මාන්තශාලා වල ළමුන් ගෙන් වැඩ නොගැනීම . අධ්‍යාපනය කාර්මික නිෂ්පාදනය සමඟ සංයෝජනය කිරීම .
    සමාජවාදය සෑම රටකම එක සමාන ලෙස සිදුකර නොහැක . එය සමාජයෙන් සමාජයට වෙනස්. මෙහිදී දේපළ යනු නිෂ්පාදනයට අවශ්‍ය දේපළ වේ . සමාජවාදය මුලින් ධනවාදී රටවල හටගනියි කියා උපකල්පනය කරත් එය එසේ සිදු නොවී වැඩවසම් රුසියාවෙන් පළමුව ඇති විය . මෙයින් පෙනී යන්නෙ දියුණු ධනවාදී රටවල පමණක් නොව පරිදිය පිහිටි තුන්වැනි ලෝකයේ රටවලින් පවා මතුවිය හැකි බවය . කෙසේ වෙතත් සමාජවාදය තනි රටක හුදකලාවේ පැවතිය නොහැක . තවමත් ධනවාදය හා ලෝක අධිරාජ්‍යවාදය ආධිපත්‍යය පවතින ලෝකය තුළ , තනි රටක සමාජවාදයට පිටතින් පැමිණෙන ප්‍රහාරයට මුහුණ දී දිගුකාලයක් පැවතිය නොහැක . එමනිසා ලෝකයේ අනිත් රටවල පවා සමාජවාදී විප්ලව සිදුවී , සමාජවාදී කඳවුරට තව තවත් රටවල් එකතුවීය යුතුයි . එමනිසා සමාජවාදය වෙනුවෙන් ලොව පුරා සෑම රටකම අරගල කර යුතුය .


    සමාජවාදය පීඩිතයි.ප්‍රායෝගිකද නැත.
     
    • Dislike
    Reactions: Antare 2.0

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    ඔය පන්ති තහනම් උන උන්ගේ තහනම අයින් කරන්න කියන ඒවා මිසක් ගෝටා එලවන අරගලේ කෑල්ලක් නෙවෙයි යකෝ.
    ඉතින් බන් එක කියන්න ගේට්ටු කඩාගෙන යන්නේ මොකෝ
    අනික පන්ති තහනම් කරලා තියෙන්නේ හොඳට ඉගෙනගන්න නිසාද නැත්නම් ඉගෙනගන්නේ නැති එවුන් මුන්ට ඉගෙනගන්න දෙන්නේ නැති නිසාද?

    එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලෙ ඇතුලේ බඩු පරිස්සම් කරන නිසාද?

    ගෝටව එලවන්න එකාගේ ගෙදර ගිහින් එකාගේ ගේට්ටුව නේ කඩන්න ඕන. මොලේ නැති පිස්සෝ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් බන් එක කියන්න ගේට්ටු කඩාගෙන යන්නේ මොකෝ
    අනික පන්ති තහනම් කරලා තියෙන්නේ හොඳට ඉගෙනගන්න නිසාද නැත්නම් ඉගෙනගන්නේ නැති එවුන් මුන්ට ඉගෙනගන්න දෙන්නේ නැති නිසාද?

    එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලෙ ඇතුලේ බඩු පරිස්සම් කරන නිසාද?

    ගෝටව එලවන්න එකාගේ ගෙදර ගිහින් එකාගේ ගේට්ටුව නේ කඩන්න ඕන. මොලේ නැති පිස්සෝ.
    කිරියේ මුගේ සේරම ගොන් part අපි මුගේ thread වලට comment කරන නිසා නෙ.. මොකද කියන්නේ ignore කරගෙන යන්ද? මූ වෙන සත පහක වැඩක් ඇති දෙයක් දාන එකෙක් නෙවෙයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ අරගලේට සප් කර කර උන්න @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk වගේ පොන්නයො දැන් රනිලගෙ පුක ලොවනව අරගලේ ලෙෆ්ට්..🤣🤣🤣🤣🤣🤣

    ඔය පන්ති තහනම් උන උන්ගේ තහනම අයින් කරන්න කියන ඒවා මිසක් ගෝටා එලවන අරගලේ කෑල්ලක් නෙවෙයි යකෝ.
    ගෝඨ එලවන එක විතරද පොන්න වේසියෙ අරගලේ ලොල් මෙන්න මෙනන රනිලගෙ ගූ කන පොන්නයො දැන් කියන කතාව අර කොල්ලන්ගෙ පන්ති තහනම ගැටලුවක් නෑලු..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jun 13, 2022 at 2:03 PM
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පිනට උගන්වන එක නවත්වන්න ඕනේ .
    එතකොට ඔය ලෙඩ හරි යනවා
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අරගලයට අදාලව හින්දි ෆිල්ම් එකක කෑල්ලක් අරන් හදපු වීඩියෝ එකක් තිබ්බා
    සිංහල දෙබස් ටිකක් එහෙම දාලා
    පොලිටික්කෙක් පොලිසියට ඇවිල්ලා මිනිස්සුන්ට ගහන්න කියනවා
    පොලිසියේ කට්ටිය ඔක්කොම කමිස ටික ගලවලා අරගලයට එකතු වෙනවා
    Salman Khan හිටිය වගේ තමයි මතක
    පුළුවන් නම් එක හොයාගන්න support එකක් දෙන්න