උබලා හිතන්න එපා .මේක පොශ් කට්ටිය කරන එකක් කියලා.මෙකේන් වැඩක් වෙන්නෙ රටේ ඉන්න ඔක්කොටම .
තෙල් නැතුව කී දෙනෙක් පෝලිම් වල ඉන්නවද.තමුන්ලා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ බිස්නස් එක දියුනු කරන්න යන කාලේ නේද ඒ පෝලිමේ ගෙවෙන්නෙ
අමාරු ලෙඩෙක්ට බෙහෙතක් ගේන්න කියලා තෙල් ඉවර උනොත් උබලා එනකම් ඒ ලෙඩා අල්ලන් ඉදීදා.
මන් නිව්ස් එකක් දැක්කා ලෙඩ්ඩු දෙන්නෙක් මැරුනා කියලා අවශ්‍ය බෙහෙත් නැතුවා.මේ අවස්තාවේ ඉස්සරහට ගිහින් පෙන්නුවේ නැත්නම්.උබලට මැරෙන්න වෙන්නෙත් ඒ වගේම තමා.කවදා හරි නෙමෙයි ඉක්මනට.සමහර විට ලබන අව් රුද්දේ වෙන්නත් පුළුවන් .
පොඩි ලමයෙක් ඉපදිලා බඩ්වැල් ඇබරිලා ඒ බෙහෙත අම්පාරේ ඉදලා කොලබට ඇවිල්ලා අරන් ගිහින් තියෙන්නෙ ඒකත් එක බෝතලයක්.ඒ බෝතලේ ගාන 1000යි.රුපියල් 1000 බෙහෙත දැන්ම නෑ කියන්නෙ අනිත් බෙහෙත් වලට වෙන දේ ගැන කියන්න පුළුවන් නේ.
තාම ෆාමසි වල බෙහෙත් තියනවා.එක නිසා මිනිස්සුන්ට ගානක් නෑ.ඒවත් ඉවර උනාට පස්සෙ පාරට බැස්සට පස්සෙ වැඩක් නෑ ටූ ලේට්.
පිටරට ඉදලා සල්ලි එව්වත් වැඩක් නෑ.මුන් හොරාකන නිසා.
කොවිඩ් ෆන්ඩ් එකේ සල්ලි වලට මොකද උනේ.ඒවා ගැන පැහැදිලි වාර්තාවක් තියනවද.
අඩුවට බඩු අරන් වැඩි ගානට විකුනන කලු කඩකාරයෝ ටිකට කියන්නෙ.උබලටත් මේ ටිකම තමා වෙන්නෙ.සල්ලි තිබ්බට ගන්න බඩු නෑ.
මුනුත් ඇදගෙන යනවා උන්ට කිසි අඩුපාඩුවක් නෑ.තෙල් කරන්ට් වෙලාවට ලැබෙන නිසා.
ගෙදරට ගෑස් ගෙනාවේ ණෑ මාස දෙකකින්.බූමිතෙල් වලින් උයන්නෙ.බූමිතෙල් බෝතලේ 170ට ගන්නේ.බූමිතෙලුත් නෑ දැන්.
අරගලයට යන්න බැරි නම් යන උන්ගෙ මොරාල් කඩන්න එපා.ඔය ගිය උන් හින්දා තමා කබ්බා අස් උනේ.නැත්නම් මේ වෙනකොට පාන් ගෙඩිය 150-200 වෙලා.
පුලුවන් නම් දවසක් එතන ඉදලා සහයෝගය දෙන්න.එදා වේල හම්බ කරන මනුස්සයට එතනට එන්න බෑ.ආවොත් කන්න නෑ.එහෙම කියල මේක පොශ් වෙන්නෙත් නෑ.
වෙනදට කාර් එකේ නුවර් යන්න 6000ක ෆුල් ටෑන්ක් වදින්නෙ.දැන් 12200ක්.ඒක නිසා බස් එකෙ යන්න වෙලා තියෙන්නෙ මට.
අද මට වෙන දේ හෙට උබලට වෙනවා.ඒක මතක තියාගනිලා.
මේ පාර ඕලෙවල් ඒලෙවල් කරන උන් පව් උන්ගෙ ජීවිතේ පාරටම දිය වෙලා යනවා. ඒ දියවෙන්නෙ රටේ අනාගත්රෙ කියල මතක තියාගන්න