අරගලයට යන නොයෙන සියලු දෙනාටම.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබලා හිතන්න එපා .මේක පොශ් කට්ටිය කරන එකක් කියලා.මෙකේන් වැඩක් වෙන්නෙ රටේ ඉන්න ඔක්කොටම .

    තෙල් නැතුව කී දෙනෙක් පෝලිම් වල ඉන්නවද.තමුන්ලා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ බිස්නස් එක දියුනු කරන්න යන කාලේ නේද ඒ පෝලිමේ ගෙවෙන්නෙ

    අමාරු ලෙඩෙක්ට බෙහෙතක් ගේන්න කියලා තෙල් ඉවර උනොත් උබලා එනකම් ඒ ලෙඩා අල්ලන් ඉදීදා.

    මන් නිව්ස් එකක් දැක්කා ලෙඩ්ඩු දෙන්නෙක් මැරුනා කියලා අවශ්‍ය බෙහෙත් නැතුවා.මේ අවස්තාවේ ඉස්සරහට ගිහින් පෙන්නුවේ නැත්නම්.උබලට මැරෙන්න වෙන්නෙත් ඒ වගේම තමා.කවදා හරි නෙමෙයි ඉක්මනට.සමහර විට ලබන අව් රුද්දේ වෙන්නත් පුළුවන් .

    පොඩි ලමයෙක් ඉපදිලා බඩ්වැල් ඇබරිලා ඒ බෙහෙත අම්පාරේ ඉදලා කොලබට ඇවිල්ලා අරන් ගිහින් තියෙන්නෙ ඒකත් එක බෝතලයක්.ඒ බෝතලේ ගාන 1000යි.රුපියල් 1000 බෙහෙත දැන්ම නෑ කියන්නෙ අනිත් බෙහෙත් වලට වෙන දේ ගැන කියන්න පුළුවන් නේ.

    තාම ෆාමසි වල බෙහෙත් තියනවා.එක නිසා මිනිස්සුන්ට ගානක් නෑ.ඒවත් ඉවර උනාට පස්සෙ පාරට බැස්සට පස්සෙ වැඩක් නෑ ටූ ලේට්.

    පිටරට ඉදලා සල්ලි එව්වත් වැඩක් නෑ.මුන් හොරාකන නිසා.

    කොවිඩ් ෆන්ඩ් එකේ සල්ලි වලට මොකද උනේ.ඒවා ගැන පැහැදිලි වාර්තාවක් තියනවද.

    අඩුවට බඩු අරන් වැඩි ගානට විකුනන කලු කඩකාරයෝ ටිකට කියන්නෙ.උබලටත් මේ ටිකම තමා වෙන්නෙ.සල්ලි තිබ්බට ගන්න බඩු නෑ.

    මුනුත් ඇදගෙන යනවා උන්ට කිසි අඩුපාඩුවක් නෑ.තෙල් කරන්ට් වෙලාවට ලැබෙන නිසා.
    ගෙදරට ගෑස් ගෙනාවේ ණෑ මාස දෙකකින්.බූමිතෙල් වලින් උයන්නෙ.බූමිතෙල් බෝතලේ 170ට ගන්නේ.බූමිතෙලුත් නෑ දැන්.

    අරගලයට යන්න බැරි නම් යන උන්ගෙ මොරාල් කඩන්න එපා.ඔය ගිය උන් හින්දා තමා කබ්බා අස් උනේ.නැත්නම් මේ වෙනකොට පාන් ගෙඩිය 150-200 වෙලා.

    පුලුවන් නම් දවසක් එතන ඉදලා සහයෝගය දෙන්න.එදා වේල හම්බ කරන මනුස්සයට එතනට එන්න බෑ.ආවොත් කන්න නෑ.එහෙම කියල මේක පොශ් වෙන්නෙත් නෑ.

    වෙනදට කාර් එකේ නුවර් යන්න 6000ක ෆුල් ටෑන්ක් වදින්නෙ.දැන් 12200ක්.ඒක නිසා බස් එකෙ යන්න වෙලා තියෙන්නෙ මට.

    අද මට වෙන දේ හෙට උබලට වෙනවා.ඒක මතක තියාගනිලා.

    මේ පාර ඕලෙවල් ඒලෙවල් කරන උන් පව් උන්ගෙ ජීවිතේ පාරටම දිය වෙලා යනවා. ඒ දියවෙන්නෙ රටේ අනාගත්‍රෙ කියල මතක තියාගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති එලවන මිලියනයේ විරෝධතාවයේ ගුවන් පින්තූර මෙන්න…🤭🤭😏

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන්ති භේදයක් හදන එක තමයි බයියොංගෙ අලුත්ම උපාය. ඕක හරියන්නෑ මේපාර.
    අමුතුවෙන් හදන්ඩ දෙයක් නැ

    උබලට ටෙන්ට් නැනෙ ලයිට් දාපු, උබලට මස් නැනෙ සොසේජස් නැනෙ පුච්ච්න් කන්ඩ, උබලට බැනෙ ශැගීලා එකෙන් කාල බිල රිල අරගලේට එන්ඩ, උබලට නැනෙ ලක්ශ400-500 කාර්,

    උබල මේ පරිප්පු 500 ගනන් වැඩී කියල කෑගහන දුප්පත් පීඩිත පන්තියනෙ..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අමුතුවෙන් හදන්ඩ දෙයක් නැ

    උබලට ටෙන්ට් නැනෙ ලයිට් දාපු, උබලට මස් නැනෙ සොසේජස් නැනෙ පුච්ච්න් කන්ඩ, උබලට බැනෙ ශැගීලා එකෙන් කාල බිල රිල අරගලේට එන්ඩ, උබලට නැනෙ ලක්ශ400-500 කාර්,

    උබල මේ පරිප්පු 500 ගනන් වැඩී කියල කෑගහන දුප්පත් පීඩිත පන්තියනෙ..
    මේකේ උන් උබේ ෆොටෝ එක කියල එකක් වටේ යවනවා.ඒක ඇත්තනම්.
    උබේ තියෙන්නෙ දැක්ක ගමන් මූනට අනින්න හිතෙන මූසල මූනක්.උබලා වගේ උන් තමා පොඩි කාලේ ඉදලා එක එකාගෙන් ගුටි කකා ස්කෝලේ යන කාලේ කොල්ලොන්ගෙන් බයිට් වෙවී .ඒ තැන් වලිනුත් ගුටි කකා.කෙල්ලොන්ගෙන් රිජෙක්ට් වෙවී ඉන්නෙ. ඒ වගේ උන්ගේ මානසික මට්ටමට සමානයි උබේ එක. ඒ උනාට උබ ලෙඩ උනොත් මේකෙ ඉන්න උන් උබට උදව් කරන්න දෙපාරක් හිතෙන්නෙ නෑ.උබ ඇත්තම දාන්න ඕනෙ ඒකට.

    ඒකයි උබෙයි අනිත් උන්ගෙයි වෙනස

    පන්ති භේදයක් හදන එක තමයි බයියොංගෙ අලුත්ම උපාය. ඕක හරියන්නෑ මේපාර.
    අලුත්ම එක තමා ෆේස්බුක් එකේ යනවා .කොල්ලො කෙල්ලො උදේ වෙනකම් සෙක්ස් කරනවා.කියන මතේ.දාල තියන ෆොටෝ එක ඉන්දියාවේ පාරක ෆොටෝ එකක්.

    මේ වෙනකම් කාගෙවත් වටින දෙයක් නැතිවෙලා තියනවද.කෙල්ලෙක්ට කරදර වෙලා තියනවද
    ------ Post added on Apr 11, 2022 at 1:27 PM
     
    • Like
    Reactions: ML1987 and Red Soda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා හිතන්න එපා .මේක පොශ් කට්ටිය කරන එකක් කියලා.මෙකේන් වැඩක් වෙන්නෙ රටේ ඉන්න ඔක්කොටම .

    තෙල් නැතුව කී දෙනෙක් පෝලිම් වල ඉන්නවද.තමුන්ලා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ බිස්නස් එක දියුනු කරන්න යන කාලේ නේද ඒ පෝලිමේ ගෙවෙන්නෙ

    අමාරු ලෙඩෙක්ට බෙහෙතක් ගේන්න කියලා තෙල් ඉවර උනොත් උබලා එනකම් ඒ ලෙඩා අල්ලන් ඉදීදා.

    මන් නිව්ස් එකක් දැක්කා ලෙඩ්ඩු දෙන්නෙක් මැරුනා කියලා අවශ්‍ය බෙහෙත් නැතුවා.මේ අවස්තාවේ ඉස්සරහට ගිහින් පෙන්නුවේ නැත්නම්.උබලට මැරෙන්න වෙන්නෙත් ඒ වගේම තමා.කවදා හරි නෙමෙයි ඉක්මනට.සමහර විට ලබන අව් රුද්දේ වෙන්නත් පුළුවන් .

    පොඩි ලමයෙක් ඉපදිලා බඩ්වැල් ඇබරිලා ඒ බෙහෙත අම්පාරේ ඉදලා කොලබට ඇවිල්ලා අරන් ගිහින් තියෙන්නෙ ඒකත් එක බෝතලයක්.ඒ බෝතලේ ගාන 1000යි.රුපියල් 1000 බෙහෙත දැන්ම නෑ කියන්නෙ අනිත් බෙහෙත් වලට වෙන දේ ගැන කියන්න පුළුවන් නේ.

    තාම ෆාමසි වල බෙහෙත් තියනවා.එක නිසා මිනිස්සුන්ට ගානක් නෑ.ඒවත් ඉවර උනාට පස්සෙ පාරට බැස්සට පස්සෙ වැඩක් නෑ ටූ ලේට්.

    පිටරට ඉදලා සල්ලි එව්වත් වැඩක් නෑ.මුන් හොරාකන නිසා.

    කොවිඩ් ෆන්ඩ් එකේ සල්ලි වලට මොකද උනේ.ඒවා ගැන පැහැදිලි වාර්තාවක් තියනවද.

    අඩුවට බඩු අරන් වැඩි ගානට විකුනන කලු කඩකාරයෝ ටිකට කියන්නෙ.උබලටත් මේ ටිකම තමා වෙන්නෙ.සල්ලි තිබ්බට ගන්න බඩු නෑ.

    මුනුත් ඇදගෙන යනවා උන්ට කිසි අඩුපාඩුවක් නෑ.තෙල් කරන්ට් වෙලාවට ලැබෙන නිසා.
    ගෙදරට ගෑස් ගෙනාවේ ණෑ මාස දෙකකින්.බූමිතෙල් වලින් උයන්නෙ.බූමිතෙල් බෝතලේ 170ට ගන්නේ.බූමිතෙලුත් නෑ දැන්.

    අරගලයට යන්න බැරි නම් යන උන්ගෙ මොරාල් කඩන්න එපා.ඔය ගිය උන් හින්දා තමා කබ්බා අස් උනේ.නැත්නම් මේ වෙනකොට පාන් ගෙඩිය 150-200 වෙලා.

    පුලුවන් නම් දවසක් එතන ඉදලා සහයෝගය දෙන්න.එදා වේල හම්බ කරන මනුස්සයට එතනට එන්න බෑ.ආවොත් කන්න නෑ.එහෙම කියල මේක පොශ් වෙන්නෙත් නෑ.

    වෙනදට කාර් එකේ නුවර් යන්න 6000ක ෆුල් ටෑන්ක් වදින්නෙ.දැන් 12200ක්.ඒක නිසා බස් එකෙ යන්න වෙලා තියෙන්නෙ මට.

    අද මට වෙන දේ හෙට උබලට වෙනවා.ඒක මතක තියාගනිලා.

    මේ පාර ඕලෙවල් ඒලෙවල් කරන උන් පව් උන්ගෙ ජීවිතේ පාරටම දිය වෙලා යනවා. ඒ දියවෙන්නෙ රටේ අනාගත්‍රෙ කියල මතක තියාගන්න
    ඔහොම වයිබ් එකක් නම් යවන්න දගලනවා. ඒ උනාට එතෙන්ට ගිය උන් දන්නවා වැඩේ.
     
    • Like
    Reactions: EnIgma001

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාලබේ ගූ පොන්නයා ගේ නාකි වේසා අම්මගේ නිරුවත් පින්තූර ලීක් වේ :LOL::LOL::LOL::LOL:
    "අපෝ ඔව දැකලා අපිට එපා වෙලා තියෙන්නේ බිලූ බලකායේ කොලු පොන්සියෝ"
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මගේ යාලුවෙක් ඉන්නවා උගේ පොඩි එවුන් 3 දෙනා ගේ scl Van fee එක 22000 ක් දැන් 😯
     
    • Wow
    Reactions: sudu1234

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නාකි බයියෝ කරන ඔක්කොම මේ පාර පුස්... සද්දේවත් පිට වෙන්නේ...