අරගලයෙන් පස්සෙ

sixtonine

Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    අරගලයෙන් පස්සෙ බිහිවෙන මොකක් හෝ ආණ්ඩුවක් මේ වගේ පිස්සු කෙලින්නෙ නැති වෙන්න නම්, කෙරෙන්න ඕනි දේවල් මොනවද කියලා යෝජනා කරන්න.

    උදා: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    සිංහලු ලොකුම එකෙන් කන්ට යන්නේ මේ පාර - 2