අරගලයෙන් පස්සෙ බිහිවෙන මොකක් හෝ ආණ්ඩුවක් මේ වගේ පිස්සු කෙලින්නෙ නැති වෙන්න නම්, කෙරෙන්න ඕනි දේවල් මොනවද කියලා යෝජනා කරන්න. උදා: විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම