අරගලයෙ එකමුතුකම

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    එදා දේශපාලුවොන්ගෙ බත් පැකට් එකයි රු.1000හටයි අරක්කු බොතලේටයි බස් පිටින් ජනතාව කොළඹ ට ඇද්දුවා..

    අද ඒ මිනිස්සු ම තමන් හිතලම එකතුවෙලා එකා වගෙ ඈත ගම් පිටිං එකතු වෙනවා..කොළඹට

    මෙන්න මෙහෙම හැමදාම එකතු වුනානම් ඉස්සරහට හැමෝම මේ රට ලෝකයෙ බලවත්ම රටක් කරන්න පුළුවන්.
    හැබැයි ඒක වෙන දෙයක්නම් නෙවෙ..මොකද මානසික ආවෙගය සම්පුර්ණයෙන් ම මග ඇරෙනව ගෝඨා ගෙදර ගිය ගමං.

    අනික එහෙම මිනිස්සු ව එකමුතු කරල ගන්න මිනිස්සු මනස අවදි කරවන්න පුළුවන් හැගීමක් දෙන්න පුළුවන් එකෙක් මේ දේශපාලන සංස්කෘතිය තුල පේන්න නැති නිසා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකාව?
    ලෝකෙ බලවත්ම රටක්?
    උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
    අනේ මන්දා බන් උඹල නම්!!
    තව සින්හලුත් එක්ක රටවලුත් හදන්න කතාව!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එදා දේශපාලුවොන්ගෙ බත් පැකට් එකයි රු.1000හටයි අරක්කු බොතලේටයි බස් පිටින් ජනතාව කොළඹ ට ඇද්දුවා..

    අද ඒ මිනිස්සු ම තමන් හිතලම එකතුවෙලා එකා වගෙ ඈත ගම් පිටිං එකතු වෙනවා..කොළඹට

    මෙන්න මෙහෙම හැමදාම එකතු වුනානම් ඉස්සරහට හැමෝම මේ රට ලෝකයෙ බලවත්ම රටක් කරන්න පුළුවන්.
    හැබැයි ඒක වෙන දෙයක්නම් නෙවෙ..මොකද මානසික ආවෙගය සම්පුර්ණයෙන් ම මග ඇරෙනව ගෝඨා ගෙදර ගිය ගමං.

    අනික එහෙම මිනිස්සු ව එකමුතු කරල ගන්න මිනිස්සු මනස අවදි කරවන්න පුළුවන් හැගීමක් දෙන්න පුළුවන් එකෙක් මේ දේශපාලන සංස්කෘතිය තුල පේන්න නැති නිසා
    ගම්වල ඉන්න උන් විස්වාස කරන්න එපා.
    උන් එන්නේ නෑ.
    මන් හොඳට දන්න හින්දා කියන්නේ
    ගම් වලින් එනවනම් එන්නේ ටිකයි.
    ආවත් මගදි පොහොර මිටිය ගානේ දුන්නා නම් ඒක කර තියාගෙන ගෙදර යන ජාතියේ උන් ගම්වල ඉන්නේ.
    කවුරු විස්වාස කළත් ගම්වල උන් විස්වාස කරලා අරගලයට බහින්න එපා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගම්වල ඉන්න උන් විස්වාස කරන්න එපා.
    උන් එන්නේ නෑ.
    මන් හොඳට දන්න හින්දා කියන්නේ
    ගම් වලින් එනවනම් එන්නේ ටිකයි.
    ආවත් මගදි පොහොර මිටිය ගානේ දුන්නා නම් ඒක කර තියාගෙන ගෙදර යන ජාතියේ උන් ගම්වල ඉන්නේ.
    කවුරු විස්වාස කළත් ගම්වල උන් විස්වාස කරලා අරගලයට බහින්න එපා
    ‌ඓතකොට මේ train වලින් එන්නේ කොහේ එවුන්ද බන්?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙන්න මෙහෙම හැමදාම එකතු වුනානම් ඉස්සරහට හැමෝම මේ රට ලෝකයෙ බලවත්ම රටක් කරන්න පුළුවන්.
    පාරට බැහැපු වැඩේ ඉවර කරලා ඉමු බන්.. බිල්ඩිම ඇල්ලුවා විතරයි ලෝකේ අංක 1 වෙන්න හීන දකින්න එපා..:yes:
     
    • Like
    Reactions: Any.key

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ‌ඓතකොට මේ train වලින් එන්නේ කොහේ එවුන්ද බන්?
    Town වල..

    කොළඹ වරායෙන් කවුරු හරි පැනලා Navi boat වලින්
    ------ Post added on Jul 9, 2022 at 2:16 PM