එදා දේශපාලුවොන්ගෙ බත් පැකට් එකයි රු.1000හටයි අරක්කු බොතලේටයි බස් පිටින් ජනතාව කොළඹ ට ඇද්දුවා..
අද ඒ මිනිස්සු ම තමන් හිතලම එකතුවෙලා එකා වගෙ ඈත ගම් පිටිං එකතු වෙනවා..කොළඹට
මෙන්න මෙහෙම හැමදාම එකතු වුනානම් ඉස්සරහට හැමෝම මේ රට ලෝකයෙ බලවත්ම රටක් කරන්න පුළුවන්.
හැබැයි ඒක වෙන දෙයක්නම් නෙවෙ..මොකද මානසික ආවෙගය සම්පුර්ණයෙන් ම මග ඇරෙනව ගෝඨා ගෙදර ගිය ගමං.
අනික එහෙම මිනිස්සු ව එකමුතු කරල ගන්න මිනිස්සු මනස අවදි කරවන්න පුළුවන් හැගීමක් දෙන්න පුළුවන් එකෙක් මේ දේශපාලන සංස්කෘතිය තුල පේන්න නැති නිසා