අරගලයේ ජය හා පරාජයන්

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ප්‍රතිඅරගලය ඉස්මතුවෙන මේ මොහොතේ දේශපාලන කන්නඩි වලින් බලන්නේ නැතුව අරගලේ මෙතක් ලද ජය හා පරාජයන් කොටාගෙන යමු.

    ජය
    1. මයිනා සදහටම ගෙදර
    2. ගොඨා ෆෙල් කියලා රටම පිලිගැනිම
    3. මුලු රටම (යාපනය) ඇතුලුව එකට එකතුවුන අවස්තාවක් වීම. අරගලය තියෙන්නේ මිනිස්සුන් ගේ හිතේ කියලා ඔප්පු වුනා
    4. රටක් විදියට ජාතිවාදය ප්‍රතික්ෂේප වුනා.
    5. මල් පොන්නයෝ කියලා හිතන් හිටපු තරුණ පරපුර (90 පස්සේ, 2000 පස්සේ සෙට් එක) එහෙම නෙමේ දේශපාලනයේට සංවෙදී කියලා ඔප්පු වුනා
    5. 20 ගෙදර යවලා 21 (19+) ගෙන්න හැකිවිම.
    6. අඩී ගානක් උඩින් ගිය රාජපක්ෂ ලා ඇතිලු දෙශපාලන කාලකන්නී බිමට බැස්සා.
    7. දේශපාලකයා ගින්න ට 🔥 බයයී කියලා ඔප්පු වුනා
    8. කාන්තාවන්,තරුණ යන් ට ඉඩ දෙන්න කියන හඩට ලොකු තැනක ලැබුනා.

    පරාජයන්
    1. මුලික අරමුණ (ගෝ හොම් කැරියා) වෙනුවෙන් තාම සටන් කරන්න වීම. (මෙය පරාජයක් ම නොවේ )
    2. රනිල් සටන පවාදෙන්න ගියා
    3. ප්‍රතීඅරගලය ඉස්මතුවීම.
    4. ප්‍රතීඅරගලය ට මුහුණ දෙන්න වැඩපිලිවෙලක් , සංවිදානයක් නොමැතී විම.
    5. ප්‍රචන්ඩත්වය නිසා හොද මිනිස්සුන්, අහිංසකයන් ඉදිරියේදි දේශපාලනය ට එමෙන් වැලකිම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලෙන් උන ලොකුම අවාසිය ලියල නැ..ඔකුන් නිසා සචාරක කර්මාන්තයට ලෙසටම කෙල උනා ඒ ආදායමෙන් තෙල් නැවු ටික හරි ගන්ඩ තිබ්බ...
     
    • Like
    Reactions: roshantele

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    5. ප්‍රචන්ඩත්වය නිසා හොද මිනිස්සුන්, අහිංසකයන් ඉදිරියේදි දේශපාලනය ට එමෙන් වැලකිම.
    මාර වැඩේ :lol:
     
    • Like
    Reactions: Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මල් පොන්නයෝ කියලා හිතන් හිටපු තරුණ පරපුර (90 පස්සේ, 2000 පස්සේ සෙට් එක)
    90 passe ewun mal ponnayo? Waren ubata mal ponnaya pennanna... Musalaya... 😡
    තරහා ගන්න කාරී නෑ. හැමෝම නෙවී
     
    • Haha
    Reactions: Johnnie_Walker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    අරගලෙන් උන ලොකුම අවාසිය ලියල නැ..ඔකුන් නිසා සචාරක කර්මාන්තයට ලෙසටම කෙල උනා ඒ ආදායමෙන් තෙල් නැවු ටික හරි ගන්ඩ තිබ්බ...
    පොන්නයට සුද්දන්ගෙ පයි නැතුව පාළු ඇති
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ප්‍රතිඅරගලය ඉස්මතුවෙන මේ මොහොතේ දේශපාලන කන්නඩි වලින් බලන්නේ නැතුව අරගලේ මෙතක් ලද ජය හා පරාජයන් කොටාගෙන යමු.

    ජය
    1. මයිනා සදහටම ගෙදර
    2. ගොඨා ෆෙල් කියලා රටම පිලිගැනිම
    3. මුලු රටම (යාපනය) ඇතුලුව එකට එකතුවුන අවස්තාවක් වීම. අරගලය තියෙන්නේ මිනිස්සුන් ගේ හිතේ කියලා ඔප්පු වුනා
    4. රටක් විදියට ජාතිවාදය ප්‍රතික්ෂේප වුනා.
    5. මල් පොන්නයෝ කියලා හිතන් හිටපු තරුණ පරපුර (90 පස්සේ, 2000 පස්සේ සෙට් එක) එහෙම නෙමේ දේශපාලනයේට සංවෙදී කියලා ඔප්පු වුනා
    5. 20 ගෙදර යවලා 21 (19+) ගෙන්න හැකිවිම.
    6. අඩී ගානක් උඩින් ගිය රාජපක්ෂ ලා ඇතිලු දෙශපාලන කාලකන්නී බිමට බැස්සා.
    7. දේශපාලකයා ගින්න ට 🔥 බයයී කියලා ඔප්පු වුනා
    8. කාන්තාවන්,තරුණ යන් ට ඉඩ දෙන්න කියන හඩට ලොකු තැනක ලැබුනා.

    පරාජයන්
    1. මුලික අරමුණ (ගෝ හොම් කැරියා) වෙනුවෙන් තාම සටන් කරන්න වීම. (මෙය පරාජයක් ම නොවේ )
    2. රනිල් සටන පවාදෙන්න ගියා
    3. ප්‍රතීඅරගලය ඉස්මතුවීම.
    4. ප්‍රතීඅරගලය ට මුහුණ දෙන්න වැඩපිලිවෙලක් , සංවිදානයක් නොමැතී විම.
    5. ප්‍රචන්ඩත්වය නිසා හොද මිනිස්සුන්, අහිංසකයන් ඉදිරියේදි දේශපාලනය ට එමෙන් වැලකිම.
    මේක කෙටුවෙ උඹද , වයස කීයද ? 🙄
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මාර වැඩේ :lol:
    සීන් එක ඇත්ත. ඉස්සරහට දේශපාලනයට එන්න ගැන්ස්‍ටර් සෙට් එකක් ඔනී වෙයි. අනික ගෙවල් වලින් බර බරේ සබ්බ සකල මනාව නැතිවෙන්න ඉඩ තියෙන නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    බයියෝ වැඩ්ඩො කියල හිතාන උන්න රාජපක්ෂ පවුල් බෙරගන්න උන්ගෙ පොනිලටම එන්න වෙච්ච එක 🤭 🤭
     
    • Haha
    Reactions: deanXX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    සීන් එක ඇත්ත. ඉස්සරහට දේශපාලනයට එන්න ගැන්ස්‍ටර් සෙට් එකක් ඔනී වෙයි. අනික ගෙවල් වලින් බර බරේ සබ්බ සකල මනාව නැතිවෙන්න ඉඩ තියෙන නිසා.
    දැන් කියලත් එනවනෙ සුජාත පුත්තු. අනේ නිකන් පලයන් බන් යන්න වටේන් ජනේලෙන් දෙන්නෙ නැතුව කෙලින්ම දියන්කො දෙන එකෙක්ට
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් කියලත් එනවනෙ සුජාත පුත්තු. අනේ නිකන් පලයන් බන් යන්න වටේන් ජනේලෙන් දෙන්නෙ නැතුව කෙලින්ම දියන්කො දෙන එකෙක්ට
    පුක දීලා පුරුදු නෑ බන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    වාසි
    ජීවිතේට අනිත් වුනට රිප්ලයි කමෙන්ට් දාන්නේ නැතුව.හෑලි ලියන කුලී කහින්නෝ අදුරගන්න පුලුවන් වුනා.
     
    • Like
    Reactions: Vermox

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඉස්සර පාරක් හැදුවත් ඒක රාජපක්ෂලගෙ පඩි සල්ලි වලින් හැදුවේ කියල හිතපු ගොබ්බ මිනිස්සුන්ගෙ තිබ්බ මතය නැති කරපු ඵක..🤪
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    33 අවුල්ද, තාම රතු මිරීස් කනවා
    33 බැඳලද , ළමයි ඉන්නවද ? නැත්තම් කෙල්ලො ගෑණු කීදෙනෙක් ගෙ අතින් හරි අල්ලලා තියෙනවාද ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    රනිල්ගේ දරුවෙක් ද කියලත් සැකයි නාමල් උගේ අම්මත් වික්කමසිංහ නේ 😂