ප්රතිඅරගලය ඉස්මතුවෙන මේ මොහොතේ දේශපාලන කන්නඩි වලින් බලන්නේ නැතුව අරගලේ මෙතක් ලද ජය හා පරාජයන් කොටාගෙන යමු.
ජය
1. මයිනා සදහටම ගෙදර
2. ගොඨා ෆෙල් කියලා රටම පිලිගැනිම
3. මුලු රටම (යාපනය) ඇතුලුව එකට එකතුවුන අවස්තාවක් වීම. අරගලය තියෙන්නේ මිනිස්සුන් ගේ හිතේ කියලා ඔප්පු වුනා
4. රටක් විදියට ජාතිවාදය ප්රතික්ෂේප වුනා.
5. මල් පොන්නයෝ කියලා හිතන් හිටපු තරුණ පරපුර (90 පස්සේ, 2000 පස්සේ සෙට් එක) එහෙම නෙමේ දේශපාලනයේට සංවෙදී කියලා ඔප්පු වුනා
5. 20 ගෙදර යවලා 21 (19+) ගෙන්න හැකිවිම.
6. අඩී ගානක් උඩින් ගිය රාජපක්ෂ ලා ඇතිලු දෙශපාලන කාලකන්නී බිමට බැස්සා.
7. දේශපාලකයා ගින්න ට
බයයී කියලා ඔප්පු වුනා
8. කාන්තාවන්,තරුණ යන් ට ඉඩ දෙන්න කියන හඩට ලොකු තැනක ලැබුනා.
පරාජයන්
1. මුලික අරමුණ (ගෝ හොම් කැරියා) වෙනුවෙන් තාම සටන් කරන්න වීම. (මෙය පරාජයක් ම නොවේ )
2. රනිල් සටන පවාදෙන්න ගියා
3. ප්රතීඅරගලය ඉස්මතුවීම.
4. ප්රතීඅරගලය ට මුහුණ දෙන්න වැඩපිලිවෙලක් , සංවිදානයක් නොමැතී විම.
5. ප්රචන්ඩත්වය නිසා හොද මිනිස්සුන්, අහිංසකයන් ඉදිරියේදි දේශපාලනය ට එමෙන් වැලකිම.