අරගලයේ වස් කවි

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    හැමෝම එකතුවෙලා මේවා කීවනම් මයිනා වෙව්ලලා යයි
    කොහෙද ඉතින් ෆොන්නයො වගේ සන්ගීත් එක්ක සින්දු කියලා ආතල් ගන්න එකනෙ කරන්නෙ, මේ විදියට තව සතියක් යද්දි මහින්ද පතිරන ආයෙත් අහයි මොකක්ද අර්බුදය කියලා
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    හද හද නැගෙන ගින්නෙන් රජු දැවීයන්!
    නෙත නෙත වැටෙන කදුලින් රජු ගිලීයන්!
    වැහිදා අකුණු පුපුරින් රජු පැලීයන්!
    ලක්දරු නොමර මරනා රජු මැරීයන්!