වහිනව.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,461
    35,252
    113
    මේ අවුරුද්ද කියන එක දෙසැම්බර්/ජනවාරි වලට ගන්න බැරිද?
    රස්නේ හින්දා ඇඳුම් නැතුව හෙලුවෙන් ෆෑන් එක දාගෙන ඉන්නේ
    ඒ මදිවට එක එකා අවුරුද්දට මහ දවාලේ එනවා. එන සැරයක් ගානේ ඇඳුම් අඳින්න ඕන. එපා වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේ අවුරුද්ද කියන එක දෙසැම්බර්/ජනවාරි වලට ගන්න බැරිද?
    රස්නේ හින්දා ඇඳුම් නැතුව හෙලුවෙන් ෆෑන් එක දාගෙන ඉන්නේ
    ඒ මදිවට එක එකා අවුරුද්දට මහ දවාලේ එනවා. එන සැරයක් ගානේ ඇඳුම් අඳින්න ඕන. එපා වෙනවා
    ඒකට නත්තල :love2:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,823
    9,178
    113
    මෙහෙ එනව කලු කරගෙන ආයෙ දවස් 7ක් එක දිගට වහින්න වගේ. අකුනුත් ගහගෙන එන්නෙ. ලාවට පොදයක් වැටිලා යනව. අර වැහි වලාව කොහේ යනවද දන්නෙ නෑ.
    same here

    පේරාදෙනිය වහිනව. ඔවර්
    uba peradeniyeda inne? ade athal pattak neh.
    ------ Post added on Apr 14, 2026 at 9:05 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,600
    8,868
    113
    Galaha
    uba peradeniyeda inne? ade athal pattak neh.
    ------ Post added on Apr 14, 2026 at 9:05 PM
    ඔව් ගාඩන් එකට විනාඩි 5යි බයික් එකේ. හොඳයි හැබැයි ට්‍රිප් එකක් එහෙම ඇවිල්ල යනකොට ආතල් කියල හිතුනට දිගටම ඉන අපිටනම් ගානක් නෑ. :rolleyes:
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,189
    1,689
    113
    වහින්න නම් එහෙනවා ගලන්න. එත් වහින්නේ නැහැ කියපන්කො
     
    • Sad
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,513
    6,113
    113
    thatamanwa eth revenne na wage,

    gampaha over

    podi podi mal wasi yanne.
    ada 30m inutes withra wassak giya

    eth thama cool ekak na awata
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,899
    113
    35
    Spain
    මෙහෙත් වළාකුළු තියෙනවා, ඈතින් ගොරවනවා ඇහෙනවා, සීතල හුළං එනවා, එත් වහින්නේ නෑ. මොන කරුමයක්ද මන්දා
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,855
    1,542
    113
    මෙහෙත් වළාකුළු තියෙනවා, ඈතින් ගොරවනවා ඇහෙනවා, සීතල හුළං එනවා, එත් වහින්නේ නෑ. මොන කරුමයක්ද මන්දා


    ඔවු අප්පා .... එපා වෙනව ...

    කලුකරගෙන එනව දොඹෙන් යන්න දෙන්නෙ කියන type එකට ඒත් කුඩයක් වත් ඕන නැති ගානට පින්න වගේ වැටෙනව විතරයි ......

    වැස්ස දකින්න ආසයි
     
    • Sad
    Reactions: Inigo Montoya