අරගලය අපරාධයක් වෙනවා....

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    රාජපක්ෂලාට රනිල්ලට වගේම ගොඩක් දේශපාලකයින්ට ඕනි බලය තියා ගන්න. ඒ මිනිස්සුන්ට බලය තිබ්බොත් විතරයි කරපු වැරදි වලින් බේරෙන්න පුළුවන් , නීතියෙන් ගැලවෙන්න පුළුවන්. රාජපක්ෂලා රනිල් බලය අත් ඇරියේ නැත්තන් මාර අපරාධයක් වෙන්නේ. අරගලයෙන් වැඩක් නැති වෙනවා. කීදෙනෙක් මැරුණ ද මේ අරගලයෙන්? එකේ වටිනාකමත් නැති වෙනවා. මේ අරගලය දිගටම තිබ්බොත් හොඳයි. රනිල්, මහින්දලා ඉස්සෙල්ලම අයින් කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.

    රනිල් පට්ට කපටියෙක් රට දියුණු කරන්න නෙවෙයි තමන්ගේ ගේම්එක ගහන්න
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බලය අත ඇරියෙ නැත්නම් තව කීදෙනෙක් මැරේවිද?
    උබ හිතනවද රට ඉන්න ලංකාවේ උන් ඒ වගේම පිටරට ඕර්ගනයිසේෂන්ස් සල්ලි දේවි කියලා මුන් ඉන්න කල්.

    රට දවසෙන් දවස අගාධයට යාවී. මිනිස්සු මැරේවි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    දැන් මේකෙ බහුතරේ කියන්නෙ අරගලේ වැරදියි කියලා. පෙළක් උන් අරලියගහ මන්දිරේ ගඩොල් සිමෙන්ති ගැන කිඹුල් කඳුළු හෙලනවා. තව පෙළක් උන් පරයට එයාපෝට් එකෙන් යන්න නොදුන්න එකට දුක් වෙනවා. තව සෙට් එකක් ව්‍යවස්ථාප්‍රකාරව ජනමතයක් නැති පොනිල් අගමැති වෙච්ච එක සාධාරණයි කියනවා.

    කුරුට්ටො අරගලේ හයිජැක් කරන එක වෙනම කතාවක්.

    නයි හාමි යන්න යන්න කියන්නෙ නැතුව පොල්ලක් අරන් ගහල මරන්න හදපු එකා වැරදියි දැන්. කවදාවත් මේ කතාව කියල නෑ, මෙහෙම උන්ටනම් හිකුනා මදි.
     
    දැන්ම බෙදිලා ඉවරයි. මේ අරගලය ඉවර නොවුණොත් හොඳයි. නැත්තන් මේ වගේ අරගලයක් ආයේ කලෙකට නාවොත් මේ වලේම තමයි🙁 රනිල් කොහොමත් යවන්නම වෙනවා. පට්ටම කපටියෙක්. ඇතුලෙම කට්ටිය හරි මනුස්සයාව අයින් කරන්න වැඩ සැලැස්සූවොත් හොඳයි එක්කෝ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    දැන්ම බෙදිලා ඉවරයි. මේ අරගලය ඉවර නොවුණොත් හොඳයි. නැත්තන් මේ වගේ අරගලයක් ආයේ කලෙකට නාවොත් මේ වලේම තමයි🙁 රනිල් කොහොමත් යවන්නම වෙනවා. පට්ටම කපටියෙක්. ඇතුලෙම කට්ටිය හරි මනුස්සයාව අයින් කරන්න වැඩ සැලැස්සූවොත් හොඳයි එක්කෝ
    සිංහලයා මෝඩයා කියනවනෙ. ඔක්කොම අරගලේ අකුලගෙන ගියත් මමනම් පුදුම වෙන්නෙ නෑ. අනික නැගිටගන්න බැරිවෙන්නම මහ පක්ෂ දෙකතුනේ උන් ඇරල ගිහින් තියෙද්දී නැගිට්ටවන්න හදන උන්ගෙ සුජාතභාවය ප්‍රශ්න කරන ජාතියෙ මෝඩයො ඉන්නේ. පොනිල් තමා දවසකටවත් මිනිහා. දවස් දෙකෙන් ඔක්කොම හෑවා. වේස කුරුට්ටෝ ගින්නට පිදුරු දැම්මා. දැන් අන්න අල්ලගත්ත ගොඩනැගිලිත් ආපහු භාරදෙනවලු.

    මහ කරුමයක් මේ රටේ ඉපදිලා ගෙවන්නෙ බං. ඇත්තටම තිත්ත වෙලා තියෙන්නෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    සිංහලයා මෝඩයා කියනවනෙ. ඔක්කොම අරගලේ අකුලගෙන ගියත් මමනම් පුදුම වෙන්නෙ නෑ. අනික නැගිටගන්න බැරිවෙන්නම මහ පක්ෂ දෙකතුනේ උන් ඇරල ගිහින් තියෙද්දී නැගිට්ටවන්න හදන උන්ගෙ සුජාතභාවය ප්‍රශ්න කරන ජාතියෙ මෝඩයො ඉන්නේ. පොනිල් තමා දවසකටවත් මිනිහා. දවස් දෙකෙන් ඔක්කොම හෑවා. වේස කුරුට්ටෝ ගින්නට පිදුරු දැම්මා. දැන් අන්න අල්ලගත්ත ගොඩනැගිලිත් ආපහු භාරදෙනවලු.

    මහ කරුමයක් මේ රටේ ඉපදිලා ගෙවන්නෙ බං. ඇත්තටම තිත්ත වෙලා තියෙන්නෙ
    පට්ටම අපරාධයක් මේක මෙහෙම ඉවර වුණොත්. රටේ මිනිස්සුන්ට තමයි වෙච්ච පාඩු ඔක්කෝම එතකොට. ඔය කඩපු ගෙවල් ඔක්කෝම මිනිස්සුන්ගෙ සල්ලිවලින්ම හදා ගනී
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" ඩුබායි ජනපති කොලබ ප්ලාන්ට් කරපු අලුගෝසුවාගේ භුමිකාව..

    ආරක්ශක අන්ශ - තරුන ජනයා කෙටවීම
    අරගලකරුවන් - අරගලකරුවන් කෙටවීම

    පක්ශ -පක්ශ කෙටවීම මගින් රට සුද්ද කර නැවත රාජපක්ශපුතුගේ ආගමනයට මග එලිකිරීම

    ධර්මය පෙන්නා බෙදීමට උපන්හපන් කෙටවීමට උගුල් ඇදීමට උපන්හපන් පල පුරුද්ද ඇති සේවකයෙක්.. /
    Fb
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Ranil-Rajapaksa go home' chants heard at Galle Face - Newscutter.lk - Sri  Lanka's Leading News Site | Breaking News Updates | Latest News Headlines
     
    • Like
    Reactions: TCB Rox