ආර්ථික පරිහාණිය නම් කාන්තාරයේ මියැදීමට පෙර, රනිල් නැමැති මිරිඟුව පසුපස යෑම නවතා, අපි මේ ඓතිහාසික හැරවුම සාර්ථක කර ගනිමු. රෙජීමය බිඳිමු...