අරගලය අල වෙනවා වගේ නේද බං? (දුක හිතුණත් ඇත්ත කියන්න ඕන)

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    සාධනීය දේවල් ඕන තරම් තිබුණා. ලබා ගත්ත ජයග්‍රහණත් ගොඩක් තතියෙනවා. හැබැයි දැන් දැන් මැස්සො ඇහිරෙනවා නේද? අනික මූලිකම අරමුණ ගත්තොත් අසාර්ථක බව කියන්නම වෙනවා.

    දැන් මට බැනපං ඉතින්. 👍
     
    Sen-lu

    Well-known member
  • බනින්නෙ මොකටද ඇත්ත ඕක තමයි. යහපත් අරමුනෙන් ආපු උං බොහොම ටිකයි ඉන්නෙ. අනිත් උං වැඩි හරියක් එන්නෙ පිනට කන්න බලාගෙන. ආතල් ගන්න බලාගෙන. නැත්නම් පොරවෙන්න බලාගෙන. ගෑණු එන්නෙ ෆොටෝ ගහන්න බලාගෙන. ඉතින් ඉදිරියට යාමක් නෑ. තවම මේ කෙලවීම හරියට අපේ උන්ට දැනිල නෑ.

    අරගලය හරිට විකාශයවුනේ නෑ ඒකයි අවුල වුනේ. බයි පොන්නයොන්ට සතුටු හිතෙයි. හැබැයි මේපාරත් දේශපාලුවෝ මේ සංස්කෘතියම ඉස්සරහට අරගෙන ගියොත් වෙන ආණ්ඩුවක් ආවම උඹලටත් කෙලවෙනව කියල මතක තියාගන්න.
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,098
    2,423
    113
    මුතු ඇටේ
    ඒක තමා පටන් ගත්ත දවස් වල එලකිරි එක උනත් අරගල threads වලින් වැහි වැහැලා තිබ්බේ. දැන් එහෙම thread එකක් වැටුනොත් වැටෙන්නේ කලා තුරකින්
     
    • Like
    Reactions: KDH and lilman

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    බනින්නෙ මොකටද ඇත්ත ඕක තමයි. යහපත් අරමුනෙන් ආපු උං බොහොම ටිකයි ඉන්නෙ. අනිත් උං වැඩි හරියක් එන්නෙ පිනට කන්න බලාගෙන. ආතල් ගන්න බලාගෙන. නැත්නම් පොරවෙන්න බලාගෙන. ගෑණු එන්නෙ ෆොටෝ ගහන්න බලාගෙන. ඉතින් ඉදිරියට යාමක් නෑ. තවම මේ කෙලවීම හරියට අපේ උන්ට දැනිල නෑ.

    අරගලය හරිට විකාශයවුනේ නෑ ඒකයි අවුල වුනේ. බයි පොන්නයොන්ට සතුටු හිතෙයි. හැබැයි මේපාරත් දේශපාලුවෝ මේ සංස්කෘතියම ඉස්සරහට අරගෙන ගියොත් වෙන ආණ්ඩුවක් ආවම උඹලටත් කෙලවෙනව කියල මතක තියාගන්න.
    අනිවා බං. අරූ යවන්න බැරි වුණාට මේ ගැන රටේ මතයක් හැදුණ එක වටිනවා. ඒකයි කිව්වෙ ජයග්‍රහණ ගොඩක් තිබුණා. හැබැයි දැන් ටිකක් posturing ගැන හිතන්න කාලය හරි. නැත්තම් චාටර් වෙන්නෙ අපිමයි.
     
    • Like
    Reactions: Sen-lu and lilman

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තමන් අරගලයට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න උන් ටිකක් ඔහොම කියනවා. එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරන 6% ඉන්නවා. උබලා ගණන් ගන්න එපා. හැබැයි අරගලේ අල කරන්න 5 කල්ලිය එව්වා , පැතුම් කර්නර් එව්වා. ඊයේ හාමුදුරු කෙනෙක්ට ගහලා ජාතිවාදය හදන්න අවා. මියුසිකල් තියලා වෙන අයිඩියා එකක් දෙන්න හැදුව. හරි යන්නේ නැ බන් සාටක මිඩියා යුනිට් ෆේල් නන්දෙ වගේම තම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,236
    113
    ඕක වෙනව කොහොමත්. බොරදියේ මාළුබාගන්න, පරණ ඇරියස් පිරිමහගන්න ආව උන් වැඩි උනා. ඒකෙන් ඇත්තටම අරගල කරන්න ආපු උන් හැළුන. දැන් උඹල ඕන දෙයක් කරගනිල්ල කියල ඉන්නව. ලැබුණ ජයග්‍රහන වලින් බාගයක්ම මිරිහාන නිසා. එතන තිබ්බෙ ඇත්තම අරගලයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරගල ට්‍රෙන්ඩ් එක ඉවරයි, ගොඩක්ම උනේ ලපකොටා හෝ සජිය බලේ ගන්ඩ තියෙන බයත් එක්ක විපක්ශෙ ගුපියො පසු බැස්ස එක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒක තමා පටන් ගත්ත දවස් වල එලකිරි එක උනත් අරගල threads වලින් වැහි වැහැලා තිබ්බේ. දැන් එහෙම thread එකක් වැටුනොත් වැටෙන්නේ කලා තුරකින්
    දැන් වැටෙන්න අරගලේ එක්ක සම්බන්ද ත්‍රෙඩ්. අනික් පැත්තට ත්‍රෙඩ් වැටෙනවා ඉරෝ මිඩියා යුනිට් එකෙන් සෙක්ස් ත්‍රෙඩ් දාල වහන්න ට්‍රයි එක නිසා පොඩ්ඩක් පල්ලෙහාට යනවා. උබට පෙන්නේ නැතුව ඇති
     
    • Haha
    • Sad
    Reactions: Idias and Lessar

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් වැටෙන්න අරගලේ එක්ක සම්බන්ද ත්‍රෙඩ්. අනික් පැත්තට ත්‍රෙඩ් වැටෙනවා ඉරෝ මිඩියා යුනිට් එකෙන් සෙක්ස් ත්‍රෙඩ් දාල වහන්න ට්‍රයි එක නිසා පොඩ්ඩක් පල්ලෙහාට යනවා. උබට පෙන්නේ නැතුව ඇති
    පිට වෙන ඕනම දෙයක් රාජපක්ශ, කිරියෙ වෙන දේවලට මම..ගුපියන්ගෙ ගොන්කම්🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    තමන් අරගලයට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න උන් ටිකක් ඔහොම කියනවා. එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරන 6% ඉන්නවා. උබලා ගණන් ගන්න එපා. හැබැයි අරගලේ අල කරන්න 5 කල්ලිය එව්වා , පැතුම් කර්නර් එව්වා. ඊයේ හාමුදුරු කෙනෙක්ට ගහලා ජාතිවාදය හදන්න අවා. මියුසිකල් තියලා වෙන අයිඩියා එකක් දෙන්න හැදුව. හරි යන්නේ නැ බන් සාටක මිඩියා යුනිට් ෆේල් නන්දෙ වගේම තම
    තමන්ගෙ ධෙෙර්යය තියා ගන්න එක හොඳයි බං. ඒක කොයි දේටත් වැදගත්. හැබැයි යථාර්ථය ඔලුවෙ තියෙන්නම ඕන බං. මේක මේ විදිහට නම් තව කොච්චර කල් කරත් තම තමන්ගෙම පිටට තට්ටු කරන් සතුටු වෙනවා මිසක් එතනින් එහාට දෙයක් වෙන් නෑ. හැබැයි මොකක් හරි විදිහකින් මේකෙ ගමන වෙනස් වුණොත්, තව impact එක වැඩි කරන ක්‍රම අනුගමනය කරොත් ගොඩ දා ගන්න පුළුවන්. Cross road එකට ඇවිත් තියෙන එකේ යන පැත්ත තෝර ගන්න ඕන.

    Blind optimism එක සෑහෙන භයානකයි. දැක්කනෙ ඩොලර් කොහොම හරි හම්බෙයි කියලා සංචිත ටික නාස්ති කරලා රටටම වෙච්ච හරිය.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තමන්ගෙ ධෙෙර්යය තියා ගන්න එක හොඳයි බං. ඒක කොයි දේටත් වැදගත්. හැබැයි යථාර්ථය ඔලුවෙ තියෙන්නම ඕන බං. මේක මේ විදිහට නම් තව කොච්චර කල් කරත් තම තමන්ගෙම පිටට තට්ටු කරන් සතුටු වෙනවා මිසක් එතනින් එහාට දෙයක් වෙන් නෑ. හැබැයි මොකක් හරි විදිහකින් මේකෙ ගමන වෙනස් වුණොත්, තව impact එක වැඩි කරන ක්‍රම අනුගමනය කරොත් ගොඩ දා ගන්න පුළුවන්. Cross road එකට ඇවිත් තියෙන එකේ යන පැත්ත තෝර ගන්න ඕන.
    මම ග්‍රවුන්ඩ් ස්ටටිස්ටික් දැනගෙන තමා කිව්වේ. දැන් මචන් අරගලේ අල වෙලා නෙමේ මේක මෙන් ස්ට්‍රීම් එකක් විදිහට ගෝල ෆේස් එකේ යනවා. ඒ අතර විවිද බලවේග ප්ලග් වෙනවා . උදාහරණ අන්තරේ ගේමක් ගැහුවා. ඒ වගේම කම්කරු බලවේග ගේමක් ගැහුවා. දැන් මිනිස්සු පුළුවන් හැම එකාම ගිහින් බලලා එනවා. මම උදේ ගිහින් දැන් අවා අයිටී උද්ගොෂනෙට . ඊයේ අයිටී සෙට් එකේ උද්ගෝෂණය . දවස් 3 ක් තියන්න තමා ගේම. මැයි 1 ලොකු සින් එකක් යනවා. ඒ සමගාමිව නගර 4 ක මේ වගේ බ්‍රන්ච් ඇරලා දැන් සෙට් වෙනවා.

    උබ කිව්ව එක වෙන්නේ මිනිස්සු හිතන්නේ මයිනලා ආණ්ඩුවේ බහුතරය පෙන්නලා අලුත් ආණ්ඩුවක් හැදුවම මේක වැඩක් නැ වගේ හැගීමක්. ඔව් ටික කාලෙකට එහෙම වෙනවා. එත් මේ ප්‍රෙෂර් එක තව වැඩි කාලයක් උන්ට අල්ලන් ඉන්න බැ . මොකද මෙක කැරැල්ලක් නෙමේ හින්ද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අරගල ට්‍රෙන්ඩ් එක ඉවරයි, ගොඩක්ම උනේ ලපකොටා හෝ සජිය බලේ ගන්ඩ තියෙන බයත් එක්ක විපක්ශෙ ගුපියො පසු බැස්ස එක.

    දැන් බොම්බේ හොඳයි නේද?

    පිට වෙන ඕනම දෙයක් රාජපක්ශ, කිරියෙ වෙන දේවලට මම..ගුපියන්ගෙ ගොන්කම්🤣🤣🤣🤣

    කොහෙන් පිට වෙන දේවල්ද?
    ------ Post added on Apr 30, 2022 at 5:48 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම ග්‍රවුන්ඩ් ස්ටටිස්ටික් දැනගෙන තමා කිව්වේ. දැන් මචන් අරගලේ අල වෙලා නෙමේ මේක මෙන් ස්ට්‍රීම් එකක් විදිහට ගෝල ෆේස් එකේ යනවා. ඒ අතර විවිද බලවේග ප්ලග් වෙනවා . උදාහරණ අන්තරේ ගේමක් ගැහුවා. ඒ වගේම කම්කරු බලවේග ගේමක් ගැහුවා. දැන් මිනිස්සු පුළුවන් හැම එකාම ගිහින් බලලා එනවා. මම උදේ ගිහින් දැන් අවා අයිටී උද්ගොෂනෙට . ඊයේ අයිටී සෙට් එකේ උද්ගෝෂණය . දවස් 3 ක් තියන්න තමා ගේම. මැයි 1 ලොකු සින් එකක් යනවා. ඒ සමගාමිව නගර 4 ක මේ වගේ බ්‍රන්ච් ඇරලා දැන් සෙට් වෙනවා.

    උබ කිව්ව එක වෙන්නේ මිනිස්සු හිතන්නේ මයිනලා ආණ්ඩුවේ බහුතරය පෙන්නලා අලුත් ආණ්ඩුවක් හැදුවම මේක වැඩක් නැ වගේ හැගීමක්. ඔව් ටික කාලෙකට එහෙම වෙනවා. එත් මේ ප්‍රෙෂර් එක තව වැඩි කාලයක් උන්ට අල්ලන් ඉන්න බැ . මොකද මෙක කැරැල්ලක් නෙමේ හින්ද
    එහෙනම් හොඳයි. 👍💪
     
    • Like
    Reactions: HAneo

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Muladima kiwwa oka kiyana unta kiyanna tiyenne aragalaya tiyenne ubala wenuwen.. Ubala tikath awith ekathu una nam.. Result eka ikmanata ganna puluwan.. Gedarata wela athal eke rate prashana gaanak nethi ewunta ithin adarei bolage maina mama.. E adareta thama pora inne thama.