සාධනීය දේවල් ඕන තරම් තිබුණා. ලබා ගත්ත ජයග්‍රහණත් ගොඩක් තතියෙනවා. හැබැයි දැන් දැන් මැස්සො ඇහිරෙනවා නේද? අනික මූලිකම අරමුණ ගත්තොත් අසාර්ථක බව කියන්නම වෙනවා.
දැන් මට බැනපං ඉතින්.
දැන් මට බැනපං ඉතින්.
අනිවා බං. අරූ යවන්න බැරි වුණාට මේ ගැන රටේ මතයක් හැදුණ එක වටිනවා. ඒකයි කිව්වෙ ජයග්‍රහණ ගොඩක් තිබුණා. හැබැයි දැන් ටිකක් posturing ගැන හිතන්න කාලය හරි. නැත්තම් චාටර් වෙන්නෙ අපිමයි.බනින්නෙ මොකටද ඇත්ත ඕක තමයි. යහපත් අරමුනෙන් ආපු උං බොහොම ටිකයි ඉන්නෙ. අනිත් උං වැඩි හරියක් එන්නෙ පිනට කන්න බලාගෙන. ආතල් ගන්න බලාගෙන. නැත්නම් පොරවෙන්න බලාගෙන. ගෑණු එන්නෙ ෆොටෝ ගහන්න බලාගෙන. ඉතින් ඉදිරියට යාමක් නෑ. තවම මේ කෙලවීම හරියට අපේ උන්ට දැනිල නෑ.
අරගලය හරිට විකාශයවුනේ නෑ ඒකයි අවුල වුනේ. බයි පොන්නයොන්ට සතුටු හිතෙයි. හැබැයි මේපාරත් දේශපාලුවෝ මේ සංස්කෘතියම ඉස්සරහට අරගෙන ගියොත් වෙන ආණ්ඩුවක් ආවම උඹලටත් කෙලවෙනව කියල මතක තියාගන්න.
දැන් වැටෙන්න අරගලේ එක්ක සම්බන්ද ත්‍රෙඩ්. අනික් පැත්තට ත්‍රෙඩ් වැටෙනවා ඉරෝ මිඩියා යුනිට් එකෙන් සෙක්ස් ත්‍රෙඩ් දාල වහන්න ට්‍රයි එක නිසා පොඩ්ඩක් පල්ලෙහාට යනවා. උබට පෙන්නේ නැතුව ඇතිඒක තමා පටන් ගත්ත දවස් වල එලකිරි එක උනත් අරගල threads වලින් වැහි වැහැලා තිබ්බේ. දැන් එහෙම thread එකක් වැටුනොත් වැටෙන්නේ කලා තුරකින්
පිට වෙන ඕනම දෙයක් රාජපක්ශ, කිරියෙ වෙන දේවලට මම..ගුපියන්ගෙ ගොන්කම්දැන් වැටෙන්න අරගලේ එක්ක සම්බන්ද ත්‍රෙඩ්. අනික් පැත්තට ත්‍රෙඩ් වැටෙනවා ඉරෝ මිඩියා යුනිට් එකෙන් සෙක්ස් ත්‍රෙඩ් දාල වහන්න ට්‍රයි එක නිසා පොඩ්ඩක් පල්ලෙහාට යනවා. උබට පෙන්නේ නැතුව ඇති
තමන්ගෙ ධෙෙර්යය තියා ගන්න එක හොඳයි බං. ඒක කොයි දේටත් වැදගත්. හැබැයි යථාර්ථය ඔලුවෙ තියෙන්නම ඕන බං. මේක මේ විදිහට නම් තව කොච්චර කල් කරත් තම තමන්ගෙම පිටට තට්ටු කරන් සතුටු වෙනවා මිසක් එතනින් එහාට දෙයක් වෙන් නෑ. හැබැයි මොකක් හරි විදිහකින් මේකෙ ගමන වෙනස් වුණොත්, තව impact එක වැඩි කරන ක්‍රම අනුගමනය කරොත් ගොඩ දා ගන්න පුළුවන්. Cross road එකට ඇවිත් තියෙන එකේ යන පැත්ත තෝර ගන්න ඕන.තමන් අරගලයට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න උන් ටිකක් ඔහොම කියනවා. එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරන 6% ඉන්නවා. උබලා ගණන් ගන්න එපා. හැබැයි අරගලේ අල කරන්න 5 කල්ලිය එව්වා , පැතුම් කර්නර් එව්වා. ඊයේ හාමුදුරු කෙනෙක්ට ගහලා ජාතිවාදය හදන්න අවා. මියුසිකල් තියලා වෙන අයිඩියා එකක් දෙන්න හැදුව. හරි යන්නේ නැ බන් සාටක මිඩියා යුනිට් ෆේල් නන්දෙ වගේම තම
මම ග්‍රවුන්ඩ් ස්ටටිස්ටික් දැනගෙන තමා කිව්වේ. දැන් මචන් අරගලේ අල වෙලා නෙමේ මේක මෙන් ස්ට්‍රීම් එකක් විදිහට ගෝල ෆේස් එකේ යනවා. ඒ අතර විවිද බලවේග ප්ලග් වෙනවා . උදාහරණ අන්තරේ ගේමක් ගැහුවා. ඒ වගේම කම්කරු බලවේග ගේමක් ගැහුවා. දැන් මිනිස්සු පුළුවන් හැම එකාම ගිහින් බලලා එනවා. මම උදේ ගිහින් දැන් අවා අයිටී උද්ගොෂනෙට . ඊයේ අයිටී සෙට් එකේ උද්ගෝෂණය . දවස් 3 ක් තියන්න තමා ගේම. මැයි 1 ලොකු සින් එකක් යනවා. ඒ සමගාමිව නගර 4 ක මේ වගේ බ්‍රන්ච් ඇරලා දැන් සෙට් වෙනවා.තමන්ගෙ ධෙෙර්යය තියා ගන්න එක හොඳයි බං. ඒක කොයි දේටත් වැදගත්. හැබැයි යථාර්ථය ඔලුවෙ තියෙන්නම ඕන බං. මේක මේ විදිහට නම් තව කොච්චර කල් කරත් තම තමන්ගෙම පිටට තට්ටු කරන් සතුටු වෙනවා මිසක් එතනින් එහාට දෙයක් වෙන් නෑ. හැබැයි මොකක් හරි විදිහකින් මේකෙ ගමන වෙනස් වුණොත්, තව impact එක වැඩි කරන ක්‍රම අනුගමනය කරොත් ගොඩ දා ගන්න පුළුවන්. Cross road එකට ඇවිත් තියෙන එකේ යන පැත්ත තෝර ගන්න ඕන.
අරගල ට්‍රෙන්ඩ් එක ඉවරයි, ගොඩක්ම උනේ ලපකොටා හෝ සජිය බලේ ගන්ඩ තියෙන බයත් එක්ක විපක්ශෙ ගුපියො පසු බැස්ස එක.
පිට වෙන ඕනම දෙයක් රාජපක්ශ, කිරියෙ වෙන දේවලට මම..ගුපියන්ගෙ ගොන්කම්![]()
එහෙනම් හොඳයි.මම ග්‍රවුන්ඩ් ස්ටටිස්ටික් දැනගෙන තමා කිව්වේ. දැන් මචන් අරගලේ අල වෙලා නෙමේ මේක මෙන් ස්ට්‍රීම් එකක් විදිහට ගෝල ෆේස් එකේ යනවා. ඒ අතර විවිද බලවේග ප්ලග් වෙනවා . උදාහරණ අන්තරේ ගේමක් ගැහුවා. ඒ වගේම කම්කරු බලවේග ගේමක් ගැහුවා. දැන් මිනිස්සු පුළුවන් හැම එකාම ගිහින් බලලා එනවා. මම උදේ ගිහින් දැන් අවා අයිටී උද්ගොෂනෙට . ඊයේ අයිටී සෙට් එකේ උද්ගෝෂණය . දවස් 3 ක් තියන්න තමා ගේම. මැයි 1 ලොකු සින් එකක් යනවා. ඒ සමගාමිව නගර 4 ක මේ වගේ බ්‍රන්ච් ඇරලා දැන් සෙට් වෙනවා.
උබ කිව්ව එක වෙන්නේ මිනිස්සු හිතන්නේ මයිනලා ආණ්ඩුවේ බහුතරය පෙන්නලා අලුත් ආණ්ඩුවක් හැදුවම මේක වැඩක් නැ වගේ හැගීමක්. ඔව් ටික කාලෙකට එහෙම වෙනවා. එත් මේ ප්‍රෙෂර් එක තව වැඩි කාලයක් උන්ට අල්ලන් ඉන්න බැ . මොකද මෙක කැරැල්ලක් නෙමේ හින්ද