අරගලය ගැන හැමෝම දන්නවා. අපි අරගල කරලා නැනේ . ඒ නිසා ඕක කරන්නේ මෙහෙමයි අරහෙමයි කියලා කියන්න බැ . අපිට පුළුවන් වෙන දේ විශ්ලේෂණය කරලා අපිට හැගෙන දේ කියන්න. සමහර විත ඒවා ඇත්තම පොයින්ට් වෙන්න පුළුවන්. කොහොම හරි වෙන්න ඕනේ මේක දිනලා අපෙන් පස්සේ එන උන්ට ලස්සනට රටේ ජිවත් වෙන්න හදලා දෙන එක. ඒ අරමුණෙන් උබලගේ තියන අදහසුත් දක්වන්න ඕනේ. මේ තියෙන්නේ බාරත කියන නීතිවේදියා දවස ගානේ දෙන අප්ඩේට් එකෙන් ගත්ත දේවල් ටිකක්
1. අරගලය සාර්ථකයි. එක අපි දන්නවනේ. ඒ වගේම අරගලය අතාරියි කියන එක රජය තමා හිතන්නේ. අපි කරන්න ඕනේ අතාරින්නෙ නැතුව අල්ලා ගෙන ඉන්න එක.
2. මේක ගැන දැන් ලංකාවේ වගේම පිටරටත් මිඩියා වල අය , සිවිල් සංවිදාන වල අය ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා වමට බර උන විසදුම් දෙන්න එපා කියන එක රජයට කියන්නේ
2. දැන් වෙන පැති වල මේකේ බ්රාන්ච් ඇරලා වෙනම පටන් ගන්න ඕනේ කියන එක.
3. ගම්බද ගොවියෝ එන්නේ නැත්තේ මේක පොෂ් අරගලයක් නෙමේ ඒ මිනිසුට එදා වෙල කන්න නැති කොට මේවට එන්නේ කොහොමද?
4. දැන් පක්ෂ වල අය තමන්ගේ වෙනම රැලි පටන් ගන්න කාලේ මේකට සහයක් විදිහට එත් ජන අරගලයට සම්බන්ද නොවී
5. PSD එකේ ලොක්කට කියන්නේ නිකන් හරි මර්දනයක් කරලා මේ අය ඕනේ නම් ටික කාලයක් පුටුවේ ඉදි. ඊට පස්සේ ඔයාලට නඩුවක් වැටෙනවා. එකෙන් හිරේ යන්න වෙනවා. අවරුදු 30 ගානක් සේවය කරලා හිස් අතින් ගෙදර යන්න වෙන්නේ වගේ එකක්
6. මේ අරහලයට ප්රහාරයක් දෙනවා නම් දෙන්නේ පාන්දර සෙනග අඩු වෙලාවට. මොකද කට්ටිය ඩල් වෙලා ඉන්න නිසා. ඒ නිසා ඒ වෙලාවට කට්ටිය ගිහින් ඉන්න කියන එක
7. 18 වෙනිදා ඉදන් වැඩ පටන් ගන්නවා. ඔයාලට ඇනුවල් මෙඩිකල් නිවාඩු තියනවා. එකෙන් එකක් දාල අරගලයට සපෝට් එකක් දෙන්න කියන එක
ඉතින් මේ වගේ උබලගේත් තියන අදහස් දක්වපල්ලා. නිකන් හිතුන පලියට මේක හරියන්නේ නැහැ නැහැ කියලා කියන්නේ නැතුව
PS : ඉරෝසන් මිඩියා යුනිට් එක උන් කමෙන්ට් කරනවා නම් PM එකක් දාපල්ලා මොකද ඉග්නෝ කරලා තියෙන්නේ