අරගලය, අවසානය , මිත්‍යා මත , දිනන්නේ කොහොමද ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    7,778
    14,574
    113
    Homagama
    අරගලය ගැන හැමෝම දන්නවා. අපි අරගල කරලා නැනේ . ඒ නිසා ඕක කරන්නේ මෙහෙමයි අරහෙමයි කියලා කියන්න බැ . අපිට පුළුවන් වෙන දේ විශ්ලේෂණය කරලා අපිට හැගෙන දේ කියන්න. සමහර විත ඒවා ඇත්තම පොයින්ට් වෙන්න පුළුවන්. කොහොම හරි වෙන්න ඕනේ මේක දිනලා අපෙන් පස්සේ එන උන්ට ලස්සනට රටේ ජිවත් වෙන්න හදලා දෙන එක. ඒ අරමුණෙන් උබලගේ තියන අදහසුත් දක්වන්න ඕනේ. මේ තියෙන්නේ බාරත කියන නීතිවේදියා දවස ගානේ දෙන අප්ඩේට් එකෙන් ගත්ත දේවල් ටිකක්

    1. අරගලය සාර්ථකයි. එක අපි දන්නවනේ. ඒ වගේම අරගලය අතාරියි කියන එක රජය තමා හිතන්නේ. අපි කරන්න ඕනේ අතාරින්නෙ නැතුව අල්ලා ගෙන ඉන්න එක.

    2. මේක ගැන දැන් ලංකාවේ වගේම පිටරටත් මිඩියා වල අය , සිවිල් සංවිදාන වල අය ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා වමට බර උන විසදුම් දෙන්න එපා කියන එක රජයට කියන්නේ

    2. දැන් වෙන පැති වල මේකේ බ්‍රාන්ච් ඇරලා වෙනම පටන් ගන්න ඕනේ කියන එක.

    3. ගම්බද ගොවියෝ එන්නේ නැත්තේ මේක පොෂ් අරගලයක් නෙමේ ඒ මිනිසුට එදා වෙල කන්න නැති කොට මේවට එන්නේ කොහොමද?

    4. දැන් පක්ෂ වල අය තමන්ගේ වෙනම රැලි පටන් ගන්න කාලේ මේකට සහයක් විදිහට එත් ජන අරගලයට සම්බන්ද නොවී

    5. PSD එකේ ලොක්කට කියන්නේ නිකන් හරි මර්දනයක් කරලා මේ අය ඕනේ නම් ටික කාලයක් පුටුවේ ඉදි. ඊට පස්සේ ඔයාලට නඩුවක් වැටෙනවා. එකෙන් හිරේ යන්න වෙනවා. අවරුදු 30 ගානක් සේවය කරලා හිස් අතින් ගෙදර යන්න වෙන්නේ වගේ එකක්

    6. මේ අරහලයට ප්‍රහාරයක් දෙනවා නම් දෙන්නේ පාන්දර සෙනග අඩු වෙලාවට. මොකද කට්ටිය ඩල් වෙලා ඉන්න නිසා. ඒ නිසා ඒ වෙලාවට කට්ටිය ගිහින් ඉන්න කියන එක

    7. 18 වෙනිදා ඉදන් වැඩ පටන් ගන්නවා. ඔයාලට ඇනුවල් මෙඩිකල් නිවාඩු තියනවා. එකෙන් එකක් දාල අරගලයට සපෝට් එකක් දෙන්න කියන එක

    ඉතින් මේ වගේ උබලගේත් තියන අදහස් දක්වපල්ලා. නිකන් හිතුන පලියට මේක හරියන්නේ නැහැ නැහැ කියලා කියන්නේ නැතුව

    PS : ඉරෝසන් මිඩියා යුනිට් එක උන් කමෙන්ට් කරනවා නම් PM එකක් දාපල්ලා මොකද ඉග්නෝ කරලා තියෙන්නේ :lol: :P
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    1,056
    2,135

    භාරතගේ video එක බැලුව නෙහ් ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    1,056
    2,135
    113
    • Love
    • Like
    Reactions: HAneo and Sandy_Fdo

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,661
    4,118
    113
    කරන්න ඕන පලමු දෙය සතුරා දුර්වල තැනට පහර දීම.
    අරලියගහ මන්ධිරය ඇමති නිවාස ඉස්සරහ පොල් ගහනව. මහ රෑ හොරා කාපු උන්ට හෙන ඉල්ලල වස් කවි කියනව. දෙහි කපනව. සොහොන් කාලි වගේ පිලිම ගෙවල් දොරකඩ තියාගෙන සිය ගානක් අඩ අඩ හොරා කාපු උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලා යන්න කියල අඩ අඩ දේව කන්නලවු කරනවා.
    උබල විශ්වාස නොකලට උන් මේව තදටම විශ්වාස කරනවා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    9,223
    17,888
    113
    කරන්න ඕන පලමු දෙය සතුරා දුර්වල තැනට පහර දීම.
    අරලියගහ මන්ධිරය ඇමති නිවාස ඉස්සරහ පොල් ගහනව. මහ රෑ හොරා කාපු උන්ට හෙන ඉල්ලල වස් කවි කියනව. දෙහි කපනව. සොහොන් කාලි වගේ පිලිම ගෙවල් දොරකඩ තියාගෙන සිය ගානක් අඩ අඩ හොරා කාපු උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලා යන්න කියල අඩ අඩ දේව කන්නලවු කරනවා.
    උබල විශ්වාස නොකලට උන් මේව තදටම විශ්වාස කරනවා.
    Ow. Oka tamai aniwa karanna one. Mithyawa thamai. E unata mithya dushtikayanta denna one okenma tamai.

    Maina wage bonikko andala parala ana gahana ekak papuwata video ekak hadala share kala nam oka aniwa pahuwadata wala kajja gahanawa.
     
    • Like
    Reactions: wpmanoj and xengine

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    7,778
    14,574
    113
    Homagama
    කරන්න ඕන පලමු දෙය සතුරා දුර්වල තැනට පහර දීම.
    අරලියගහ මන්ධිරය ඇමති නිවාස ඉස්සරහ පොල් ගහනව. මහ රෑ හොරා කාපු උන්ට හෙන ඉල්ලල වස් කවි කියනව. දෙහි කපනව. සොහොන් කාලි වගේ පිලිම ගෙවල් දොරකඩ තියාගෙන සිය ගානක් අඩ අඩ හොරා කාපු උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලා යන්න කියල අඩ අඩ දේව කන්නලවු කරනවා.
    උබල විශ්වාස නොකලට උන් මේව තදටම විශ්වාස කරනවා.
    උබ කියන එක හරි. මෙහෙම හිතපන්කෝ . දුප්පත් පව්ලක් ඉන්නවා උන් ඇත්තටම දුප්පත් වෙන්න මුන් හොරා කාපු ඒවා සහ මුන්ගේ දේශපාලනික කපටි කම ඩිරෙක්ට් බලපෑවා. අයි? මිනිස්සු දුප්පත් වෙලා ඉන්නකන් මේ හැම එකාටම ඒ මතෙන් චන්දේ දිනන්න ලේසි. ඉතින් මොලේ තියන එකාට එක්කෝ කරන්න වෙන්නේ චන්දෙ නොදා ඉන්න එක නැත්නම් ටිකක් හරි හොදයි කියල හිතෙන එකෙක්ට දාන එක. ඒ අහිංසක මිනිස්සු දවස ගානේ විදින දුක කියන එක පව කෙලින්ම මුන්ගේ ගිණුමට එන්නේ. ඒවා ලබන ආත්මේ නෙමේ මේ ආත්මේම පල දෙන කරුම බන්.
     
    • Like
    Reactions: wpmanoj

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    9,543
    11,202
    113
    30
    Hell
    කරන්න ඕන පලමු දෙය සතුරා දුර්වල තැනට පහර දීම.
    අරලියගහ මන්ධිරය ඇමති නිවාස ඉස්සරහ පොල් ගහනව. මහ රෑ හොරා කාපු උන්ට හෙන ඉල්ලල වස් කවි කියනව. දෙහි කපනව. සොහොන් කාලි වගේ පිලිම ගෙවල් දොරකඩ තියාගෙන සිය ගානක් අඩ අඩ හොරා කාපු උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලා යන්න කියල අඩ අඩ දේව කන්නලවු කරනවා.
    උබල විශ්වාස නොකලට උන් මේව තදටම විශ්වාස කරනවා.

    Next level 💀
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    7,778
    14,574
    113
    Homagama
    Next level 💀
    It's happening
    1650137660545.png