අරගලය කරන එවුන්ගේ pactical බව

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Untitled.png

    උඹලා ඉඳපල්ලා මෙන්න මෙහෙම යූ ටිකක් තමයි හෙට ඉඳලා රට භාරගන්න යන්න හදන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපතිකම නැති කරනවා නම් ජනාදිපති මන්දිරයක් වැඩක් නෑ. පුස්තකාලයක් කරන්න බැරිනම් හෝටලයක් දාන්නත් පුළුවන්. බයියෝ කැමති නම් රාජපක්ස කෞතුකාගාරයක් කරමු!
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ජනාධිපතිකම නැති කරනවා නම් ජනාදිපති මන්දිරයක් වැඩක් නෑ. පුස්තකාලයක් කරන්න බැරිනම් හෝටලයක් දාන්නත් පුළුවන්. බයියෝ කැමති නම් රාජපක්ස කෞතුකාගාරයක් කරමු!
    ජනාධිපති වෙන්න කලින් ඕක අග්‍රාණ්ඩුකාරයා ගෙ නිල නිවස. රාජ නායකයෙක් නැති චොරකළේ කූඩු ගහන සෙට් එක විතරක් පාලනය කරන එකක්ද ගේන්න යන්නේ
     
    • Like
    Reactions: neo7x

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජනාධිපතිකම නැති කරනවා නම් ජනාදිපති මන්දිරයක් වැඩක් නෑ. පුස්තකාලයක් කරන්න බැරිනම් හෝටලයක් දාන්නත් පුළුවන්. බයියෝ කැමති නම් රාජපක්ස කෞතුකාගාරයක් කරමු!

    මෙතන නෙලුම් කුලුනකටත් ඉඩ තියෙනවා. දියුණු රටවල් වල කුළුණු සෑහෙන්න තියෙනවා
     
    • Haha
    Reactions: topkollek

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙන්න ගෑනියෙක් නින්දෙන් නැගිටලා පිස්සු කියෝනව!
    යකෝ, ඕක කඩල දාල හදපියව්,
    හොඳ හෝටලයක් හරි ෂොපින් කම්ප්ලෙක්ස් එකක්!
    තොපේ පොත්ගුල් තියාගනියව්,
    කැම්පස් ඇතුළේ!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: wawula

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ජනාධිපති වෙන්න කලින් ඕක අග්‍රාණ්ඩුකාරයා ගෙ නිල නිවස. රාජ නායකයෙක් නැති චොරකළේ කූඩු ගහන සෙට් එක විතරක් පාලනය කරන එකක්ද ගේන්න යන්නේ
    තොපිට ඕව දිරවන්නෙ නැත්තෙ තාමත් උඹලගෙ දූෂණය වෙච්ච පුක වල් ඉල්ලන්නෙ ම හාමු ලායි රජවරුයි. අපි නොදන්න බයියො🤣🤣🤣