අරගලය ටියුෂන් පන්ති යනවා වගේ නේද?

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අරගලයේ පොටෝ වීඩියෝ බලනකොට තේරෙන දෙයක් තමයි තවමත් කොච්චර ලංකාව පසුගාමී ද කියන එක අර ඉස්සර ටියුෂන් පන්ති යනකොට අම්මා ආවා වගේ අරගලයට ආපු කෙල්ල පස්සේ අම්මා ඇවිල්ලා ඉන්නේ. හොඳට බලපල්ලකෝ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇදපු 20-25කෙල්ලෙක් ගාව අනිවාර්යෙන් සායකුයි හැට්ටෙකුයි ඇඳපු අවුරුදු 50-55 කලටියක් ඉන්නවා.
    ඔහොම බෑ අරගල කරන්න හොඳට protest කර අයිනකට ගිහිල්ලා මලක් එහෙම ගහලා පොඩි සෙක්ස් පාරක් එහෙම දාලා ඉන්න communityයක් තමයි ඕන කරන්නේ
     
    Sen-lu

    Well-known member
  • අරගලයේ පොටෝ වීඩියෝ බලනකොට තේරෙන දෙයක් තමයි තවමත් කොච්චර ලංකාව පසුගාමී ද කියන එක අර ඉස්සර ටියුෂන් පන්ති යනකොට අම්මා ආවා වගේ අරගලයට ආපු කෙල්ල පස්සේ අම්මා ඇවිල්ලා ඉන්නේ. හොඳට බලපල්ලකෝ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇදපු 20-25කෙල්ලෙක් ගාව අනිවාර්යෙන් සායකුයි හැට්ටෙකුයි ඇඳපු අවුරුදු 50-55 කලටියක් ඉන්නවා.
    ඔහොම බෑ අරගල කරන්න හොඳට protest කර අයිනකට ගිහිල්ලා මලක් එහෙම ගහලා පොඩි සෙක්ස් පාරක් එහෙම දාලා ඉන්න communityයක් තමයි ඕන කරන්නේ
    අරගලය නෙවෙයි උඹයි පසුගාමී.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    හුතොතෝ අරගල කරනවා කියලා කැලි ටෝක් කරන්න යන්න එපා. මම ඔතනදි දැක්ක තවත් දෙයක් තමා. හුගක් උන් ආවේ ඔකට. අපි අවා. ඇවිල්ලා දවසම කරේ ඇවිදපු එක. අපිට හම්බ උන හුගක් උන් තොපි වගේ උන් තමා. තොපිට ඔනේ අන්ඩු පෙරලන්න නෙමේ.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අරගලය නෙවෙයි උඹයි පසුගාමී.
    අයියා මෙතන තියෙන්නෙ camping යනවා වගේ පොඩි ලල් එකක් ගන්න එකක් එච්චර tipar වෙන්ඩ එපා බලාගෙන ඉන්නකෝ අපිත් මේ ලංකාවේ ඉන්නවා නේ යන්නෙ නෑ අපි නං
     
    • Dislike
    Reactions: nikdw

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර

    Phoenix Heavy Duty Pedal Bin - 30L​

    Description
    • To be covered through ikman Buyer Protection Policy, please ensure you order this product through "Order Online" form on this ad! Buyer Protection Policy will not be applicable if you order through chat message or direct phone calls!

      - Brand: Phoenix

    fitted.jpg
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    හුතොතෝ අරගල කරනවා කියලා කැලි ටෝක් කරන්න යන්න එපා. මම ඔතනදි දැක්ක තවත් දෙයක් තමා. හුගක් උන් ආවේ ඔකට. අපි අවා. ඇවිල්ලා දවසම කරේ ඇවිදපු එක. අපිට හම්බ උන හුගක් උන් තොපි වගේ උන් තමා. තොපිට ඔනේ අන්ඩු පෙරලන්න නෙමේ.
    ලංකාවේ feminist la කියන්නේ මචං toxic එවුන් කියන එක ඔතන ඉන්න freemind සෙට් එක උන් අනිත් උන්න්නේ ඉ අම්මත් එක්ක ඇවිල්ලා පොඩ්ඩක් අරගලයෙන් ගාව පින්තූරයක් ගහගෙන යන්න් ආපු එවුන්. ගොඩක්ය ය ප්‍රංශ orange විප්ලව වල, hongkong occupation protest වල වගේ තියෙන්නෙත් free sex, free drugs කේස් එකක් බං
     
    Sen-lu

    Well-known member
  • අයියා මෙතන තියෙන්නෙ camping යනවා වගේ පොඩි ලල් එකක් ගන්න එකක් එච්චර tipar වෙන්ඩ එපා බලාගෙන ඉන්නකෝ අපිත් මේ ලංකාවේ ඉන්නවා නේ යන්නෙ නෑ අපි නං
    U just proved my point.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලංකාවේ විශය නිර්දේශයට Euphoria, Elle, 13 Reasons why, Sex Education , Never Have I Ever වගේ coming of age ඩ්‍රාමා සීරීස් ඇඩ් කරන්න ඕනි ඒම වෙනස් වෙන්න නම්...

    බහුතරයක් අයට A/L වෙනකොටවත් කන්ෆිඩන්ට් පිට ඔපසිට් සෙක්ස් කෙනෙක්ට කතා කරගන්න බෑ...

    වෙන මොන කතාද...
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    U just proved my point.

    Point prove කරාට අයියා අරගලේ නෙමෙයි නේ ඉන්නේ

    ලංකාවේ විශය නිර්දේශයට Euphoria, Elle, 13 Reasons why, Sex Education , Never Have I Ever වගේ coming of age ඩ්‍රාමා සීරීස් ඇඩ් කරන්න ඕනි ඒම වෙනස් වෙන්න නම්...

    බහුතරයක් අයට A/L වෙනකොටවත් කන්ෆිඩන්ට් පිට ඔපසිට් සෙක්ස් කෙනෙක්ට කතා කරගන්න බෑ...

    වෙන මොන කතාද...
    එහෙම එවුන් තමයි අපි මේ කතා කරන ඒවට opposite කතා කරන්නේ. Leftist movement කියන ඒවා ජීවිතේ විඳින moment වෙන්ඩ ඕන නැතුව අම්මා එක්ක ඇවිල්ල මොන අරගල ද බං. ලඟට ඇවිල්ල කතා කරපු ගමන් අම්මා අතින් ඇදගෙන යයි
    ------ Post added on Apr 11, 2022 at 2:02 PM

    Phoenix Heavy Duty Pedal Bin - 30L​

    Description
    • To be covered through ikman Buyer Protection Policy, please ensure you order this product through "Order Online" form on this ad! Buyer Protection Policy will not be applicable if you order through chat message or direct phone calls!

      - Brand: Phoenix

    fitted.jpg
    කීයද?
    ------ Post added on Apr 11, 2022 at 2:03 PM
     
    • Dislike
    Reactions: nikdw

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ feminist la කියන්නේ මචං toxic එවුන් කියන එක ඔතන ඉන්න freemind සෙට් එක උන් අනිත් උන්න්නේ ඉ අම්මත් එක්ක ඇවිල්ලා පොඩ්ඩක් අරගලයෙන් ගාව පින්තූරයක් ගහගෙන යන්න් ආපු එවුන්. ගොඩක්ය ය ප්‍රංශ orange විප්ලව වල, hongkong occupation protest වල වගේ තියෙන්නෙත් free sex, free drugs කේස් එකක් බං
    පොටෝ බැරි නම් රිලා යන්න ආවත් අපිට ඕනේ හෙඩ් කව්න්ට් එක. උන් අරගල කරන්න ඕනේ නැ . හිටියාම ඇති ගම්මට. අරගල කරන්න ජවේ තියන සුපිරි සෙට් එකක් රට වටෙන්ම බැහැලා තියෙන්නේ. උබත් ගිහින් බනිස් ගෙඩියක් වත් කාල වරෙන්
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    පොටෝ බැරි නම් රිලා යන්න ආවත් අපිට ඕනේ හෙඩ් කව්න්ට් එක. උන් අරගල කරන්න ඕනේ නැ . හිටියාම ඇති ගම්මට. අරගල කරන්න ජවේ තියන සුපිරි සෙට් එකක් රට වටෙන්ම බැහැලා තියෙන්නේ. උබත් ගිහින් බනිස් ගෙඩියක් වත් කාල වරෙන්
    ඔය අරගල වලින් හම්බ වෙන්නේ පසුතැවීම විතරයි බං.

    So now you know everything about me hah?? 😂.
    අරගල එවුන් එළකිරි එකේ නෙමෙයි හ***** ඉන්නේ
    ------ Post added on Apr 11, 2022 at 2:08 PM
     
    • Dislike
    Reactions: nikdw

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මට හිතෙන විදිහට අවුරුදු 20,21 පනිනකොටවත් ස්වාධීනව තීරන ගන්න පුලුවන් වෙන්න ඕනි, අඩුම තරමේ තමන්ගේ ඩේලි වියදම් ටික කවර් කරගන්න, පාට්නර්ට මොනාහරි අරන් දෙන්න , ඩේට් අවුට් එකක් යන්න , ඇදුමක් ගන්නත් ගෙදරින්ම ගන්න අය තමා ගොඩක් ඉන්නෙ...

    තීරන ගන්න අම්මලා තාත්තලග්‍ර්න් උදව් ගන්න ඕනි.... ඒත් යන හැමතැනටම පස්සෙන් එන්නයි... වියදම් කවර් කරගන්න එයාලගෙන්ම ඩිපෙන්ඩ් වෙන්නයි ගියාම කන්ෆිඩෙන්ට් නැතිවෙනවනේ....

    පස්සෙ 25/26දී රස්සාවක් කරලා තනියෙන් සල්ලි හම්බ කරනකොට තමා ගොඩක් අයට කන්ෆිඩන් කියන එක ඇඟට දැනෙන්නෙ... එතකොට ඉතින් පරක්කුයි....ටිකක්...
     
    • Like
    Reactions: scorpion MW

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය අරගල වලින් හම්බ වෙන්නේ පසුතැවීම විතරයි බං.

    උබ කොමද බන් එහෙම කියන්නේ? වී වපිරුවාම ලැබෙන්නේ වී තමා. නැතුව ගංජා හැදෙන්නේ නැනේ. හැබැයි උබ ඉරෝසන් ලාට වඩා පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. උබට 5000 ද තාම? පොඩ්ඩක් වැඩි කරලා ඉල්ලාපන්. අපි කියන්නම් උබ හොදටම කරනවා කියල

    PS : කියපන් අපි උබට මුහුදු උකන්නා කියල කිව්වා කියල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර

    එහෙම එවුන් තමයි අපි මේ කතා කරන ඒවට opposite කතා කරන්නේ. Leftist movement කියන ඒවා ජීවිතේ විඳින moment වෙන්ඩ ඕන නැතුව අම්මා එක්ක ඇවිල්ල මොන අරගල ද බං. ලඟට ඇවිල්ල කතා කරපු ගමන් අම්මා අතින් ඇදගෙන යයි
    ------ Post added on Apr 11, 2022 at 2:02 PM

    කීයද?
    ------ Post added on Apr 11, 2022 at 2:03 PM
    30L atida?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අරගල වලින් හම්බ වෙන්නේ පසුතැවීම විතරයි බං.
    250ta ඔච්චර දෙන්න එපා බං හම්බකරං කාපං උබල වගේ උන් තමා ඒකාලෙත් සටන් පාවල දුන්නෙ ලැජ්ජ වෙයන් ඒකාලෙත් රෙදිකෑල්ලට ඔත්තු දීපු උන් හිටිය 🤭 උබලත් අන්න එකෙ මොඩර්න් ටයිප් එක
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    hey just because you know the word leftist movement, does not make you a expert on it, I dont think no one there belong to any movement they are fighting for your neighbours in Vanni area who do not get paid to post pro "pohottu" propaganda on the internet, also please articulate what political camp "Rajapaksa's" falls into

    also IGNORE THIS BITCH
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and zid2021

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    250ta ඔච්චර දෙන්න එපා බං හම්බකරං කාපං උබල වගේ උන් තමා ඒකාලෙත් සටන් පාවල දුන්නෙ ලැජ්ජ වෙයන් ඒකාලෙත් රෙදිකෑල්ලට ඔත්තු දීපු උන් හිටිය 🤭 උබලත් අන්න එකෙ මොඩර්න් ටයිප් එක
    250 ද බන්? ඊට වැඩි ඇති මුට නම් :lol: