අරගලය තවත් strong වෙනවා

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ කරපු වැඩෙන අරගලය තවත් දරුණු වෙනවා කියන එකී මගේ මතේ උන්ට මොලේ නෑ බය්යෝ කියන්නේ කොහ්මත් නුගත් ජාතියක් එක නිසා මොලෙන් ගහන යට මේක ලේසියි
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මෙච්චර කාලයක් මොලෙන් නෙමෙයිනෙ අරගල කාරයො ගැහුවෙ. ඒකනෙ ඔහොම උනේ. අපහාස විතරනෙ තිබ්බෙ
     
    • Like
    Reactions: siri_ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    මේ කරපු වැඩෙන අරගලය තවත් දරුණු වෙනවා කියන එකී මගේ මතේ උන්ට මොලේ නෑ බය්යෝ කියන්නේ කොහ්මත් නුගත් ජාතියක් එක නිසා මොලෙන් ගහන යට මේක ලේසියි
    stf, police un aragalaya paththe hitaganilla, ethakota katukana police lokkanta ata dekath naha
    lol
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පොලීසියට උන් බණිනව මැර බයියෝ ලඟටම ඵනකන් මුකුත්ම කරල නැහැලු.මහින්දය අද කරපු වැඩෙන් උන්ගෙ පවුලටම මීට පස්සෙ බංකර් අැතුලේ ඉන්න වෙනවා..බොරු නම් බලපං.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොලීසියට උන් බණිනව මැර බයියෝ ලඟටම ඵනකන් මුකුත්ම කරල නැහැලු.

    මයිනාගමට ගිහින් අහිංසක මිනිස්සුන්ට ගහල එතන කුඩු කරට පස්සේ ගෝල්ෆේස් යන්නේ සිල් ගන්න නෙවෙයිනේ. පොලිසිය දැන දැනම උන්ට යන්න දුන්නා .
     
    • Like
    Reactions: BadBlueGenius

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    මෙච්චර කාලයක් මොලෙන් නෙමෙයිනෙ අරගල කාරයො ගැහුවෙ. ඒකනෙ ඔහොම උනේ. අපහාස විතරනෙ තිබ්බෙ
    ube mole tiyenne pukeda? galle face eke bana dannada kiyanne?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපහාස විතරනෙ තිබ්බෙ
    ඕක කිව්වම මේකේ හුත්තල මැරෙන්න හැදුව.. අරගලේ අස්සේ සමහර ගොබ්බයො ඉන්නවා උන් හිතන එක විතරයි හරි කියලා හිතන් ඉන්න එවුන්... ලංකාවේ එවුන් එක්ක අපහාස කරලා දිනන්න බෑ මෙලෝ ගේමක්..
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕක කිව්වම මේකේ හුත්තල මැරෙන්න හැදුව.. අරගලේ අස්සේ සමහර ගොබ්බයො ඉන්නවා උන් හිතන එක විතරයි හරි කියලා හිතන් ඉන්න එවුන්... ලංකාවේ එවුන් එක්ක අපහාස කරලා දිනන්න බෑ මෙලෝ ගේමක්..
    මුන්ට තව වැරදුන තැනක් තමයි මුළු ලංකාවම මුන් එක්ක ඉන්නව කියල හිතපු එක.
     
    • Like
    Reactions: siri_ayya