අරගලය තවත් strong වෙනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    දැන් ඉතිං මේක කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ.
    මයින්ද ගොට්ටො ටික ඉල්ලං කෑව කියලත් හිතෙනව. දැන් මේවෙනකොට ගෝල්ෆේස් අවට ඔෆිස් වල වැඩ කරන උන් බාගෙකටත් වඩා හාෆ්ඩේ දාල පාරට බහිනව....
    යන විදිහට අද රෑට කර්ෆිව් දාන්නත් ඉඩ තියෙනව...

    ප්‍රා.ස.මන්ත්‍රීලට ගෙවල් වල ඉන්න බැරි තත්වයක් උදාවෙයි වගේ...
     
    • Like
    Reactions: siri_ayya

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    අනිවාර්යයෙන්. 6 වෙනිදා වගේ හර්තාල් එකක් ආයෙමත් වෘර්තීීය සමති පටන්ගනී. රටම අකර්මණ්‍යයි රාජපක්ෂලට ඉතිරි අවුරුදු 3 මෙහෙම යන්න අමාරුයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    මෙච්චර කාලයක් මොලෙන් නෙමෙයිනෙ අරගල කාරයො ගැහුවෙ. ඒකනෙ ඔහොම උනේ. අපහාස විතරනෙ තිබ්බෙ
    මොලෙන් ගහනවා කියන්නේ මොලේ අතට අරන් ගහනවා නෙමෙයි බන්
     
    • Like
    Reactions: nikdw

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,855
    9,295
    113
    මේ අලු වෙලා තියෙන්නෙ ඔතන තිබ්බ පුස්තකාලය. අපේ වයිෆ් මේ ලඟදිත් පොත් ගිහින් දීල තිබ්බා. මේව ඉතින් ලාංකීය මොබ් වලින් නැවත නැවත රිපීට් කරවන සංකේතීය කාරණා.

    B4B56187-C8AD-4529-A97D-A5E752C6B125.jpeg



    ඔය වැටුන එක ටෙන්ට් එකකට දෙක ගානෙ ගහගන්න පුලුවන්. මේක නවත්තන්න බෑ. කලින් කලා වගේ දෙගුණයක් පාරට බහින්න තීරණය කලා. මේක ඇත්තටම ජයග්‍රහණයක්.



    මෙච්චර කාලයක් මොලෙන් නෙමෙයිනෙ අරගල කාරයො ගැහුවෙ. ඒකනෙ ඔහොම උනේ. අපහාස විතරනෙ තිබ්බෙ

    ඔය ක්‍රවුඩ් එකේ හිතන්න ඉස්පාසුවක් තියෙන අය සාපේක්ෂව වැඩි නිසා තමයි මේ තරම් ආයු කාලයක් තිබ්බෙ- "හිතීමෙ හැකියාව" නෙමේ "ඉස්පාසුව". මොලෙන් ගහනව කියන්නෙ ක්‍රමෝපායී වෙනව හෝ "ගේම් ගහනව" කියන ළදරු අදහසම නෙමේ. ප්‍රචන්ඩ නොවීම, හැකි පමණ එතික්ස් තියාගැනීම වගේ ආත්මීය අයිඩියල් උඩ පිහිටන්න උත්සාහ කිරීම වගේ දේවලුත්. අර්බුදයකදි මූලධර්මයක් තියාගන්න පුලුවන් වීම ඉතින් සමාජ වරප්‍රසාදයක්. ඒක මුලුමනින්ම වගේ ආර්ථික කාරණයක්. සමහර විරෝධතා වල ඉන්න මිනිස්සු එහෙම නොවීම එයාලගෙ වැරැද්දක් නෙමේ එයාලට ඒක කරගන්න අවශ්‍ය ආර්ථික ඉඩ තවදුරටත් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius