අරගලය දිනූම්

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    yes. tibbata wadiya hodata hadanwa. curfew lift karapu gaman balaganna puluwan
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මයිනා නිකන් ගූ උන එක විතරයි උනේ. international media වලට ගියාම සේරම සහය දෙයි ආණ්ඩුවට 👉👌මේක තමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ගේ මුල්ලෙ ඉදන් ජය ජය ජය කියල පෝස්ට් දාන්ඩ නම් ලේසියි, අරුන්නෙ ගුටි කන්ඩ ඔන, අන්තිමට අර කොහෙවත් උන්න මෝඩ සජියත් ගුටි කෑව..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Aniwa naaki pakayalawa gaddafi wage maranna one
    යකෝ රටකට එහෙම වෙන එක හොඳනෑ. කෙරෙන මගුලක් ව්‍යවස්ථානුකූලව වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් වෙන රටවල් ඇඟිලි ගහල මේක කාලා දාන්න ඉඩ තියනවා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    යකෝ රටකට එහෙම වෙන එක හොඳනෑ. කෙරෙන මගුලක් ව්‍යවස්ථානුකූලව වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් වෙන රටවල් ඇඟිලි ගහල මේක කාලා දාන්න ඉඩ තියනවා
    Thawa kanna deyak tiyenawada?
     
    • Love
    Reactions: Boole

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කවදාවත් නෑති විදිහට ඉස්සරහ ට කට්ටිය එකතූ වෙනවා
    ආනිවා.. කළු ජූලියේ LTTE එකට කොල්ලා කෙල්ලෝ වැඩි උනේ මේ වගේ ගොන්පාට් කරලා තමයි

    හෙට රටම වහයි.. නොආපු රජයේ ආයතනත් එයි..

    වෘත්තීය සමිති යකා නටයි
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,559
    5,461
    113
    යකෝ රටකට එහෙම වෙන එක හොඳනෑ. කෙරෙන මගුලක් ව්‍යවස්ථානුකූලව වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් වෙන රටවල් ඇඟිලි ගහල මේක කාලා දාන්න ඉඩ තියනවා
    Pala bayya yanna
     
    • Like
    Reactions: niranga1989

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කවදාවත් නෑති විදිහට ඉස්සරහ ට කට්ටිය එකතූ වෙනවා
    යුක්තිය උදෙසා කෑ මොර දීමයි...//
    දඟගෙයි ලෑමට අප සැම කළ පව
    මුඛවාඩම් බැඳ එකෙකු නසන කල
    දනිව් සුවහසක් තව උපදින බව...
     
    • Like
    Reactions: Idias

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    ලේසි වෙන්නේ නෑ මේ පාර..මහින්දයගෙ ගොඩේ මැර බය්යො හැප්පුනේ වැරදි පරම්පරාව ඵක්ක..රාජපක්ෂලට බංකර් අස්සේ තමා දැන් ඉන්න වෙන්නේ..🤣🤣