අරගලය 2.0

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    මාලිමා ආණ්ඩුවට අප විසින් තැබූ විශ්වාසය දිනෙන් දිනම පලුදු වෙමින් පවතී .

    වසරක් ගෙවිලත් , කරන වැඩ පිළිවෙලක කිසිම දෙයක් පෙනෙන්නට නැත .

    සිදු වී ඇති එකම හොඳ නම්, ආණ්ඩුවේ කන්තෝරු වල පගාවට වැඩ නොකිරීමයි .
    ඒ මාලිමා/ ජවිපෙ සේවක සංගම් වෙනදා ඔවුන් ඉල්ලු පගාව දැන් නොඉල්ලන නිසාවෙනි .
    කලින් පගාව ඉල්ලුවේ , වැඩක් කිරීමට ගතම් එක ඉල්ලුවේ ජවිපෙ යුනියන් සෙට් එකය .
    ඔවුන් දැන් එසේ නොඉල්ලන්නේ ඔවුන්ගේ ආණ්ඩුව නිසාවෙනි .

    එය එසේ විය .

    නමුත් රටට වෙන සෙතක් තවමත් පේනමනයකවත් නැත .

    සංවර්ධන වැඩ නැත .
    ඉතාම අඩු මුදලින් , කිසිම ප්‍රමිතියක් නැති දේවල් සිදු වෙමින් තිබෙනවා .
    සහල් මුදලාලිලා තවමත් මිනිසුන්ට ගිනි ගණනින් හාල් විකුණයි .

    හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරුන් නිදොස් කොට නිදහස් කරමින් සිටි .

    මීළඟ චන්දයේදී ඒ හොරුන්, තමන් ට අභූත චෝදනා. බොරු නඩු කියාගෙන චන්දෙ දිනීමට මග පාදාගෙන තිබේ .
    එම වගකීම අනුර ප්‍රමුඛ රජය භාරගත යුතුය .

    මේ ආණ්ඩුව රටට වැඩක් නොකරයි
    හැබැයි රාජපක්ෂලාගේ සිට , සියලුම හොරුන් නිදොස් කරමින් සිටි .

    ගෝ හෝම් අනුර, ගෝ හෝම්
    ඊළඟ අරගලයේ ආරම්භය ඉක්මනින් සිදුවෙනු ඇත .

    #GOHomeAnura
    #GoHomeJVP
    #GoHomeMalima

    ඕන දෙයක් වෙච්චදෙන් කියගෙන දැන් මිනිස්සු ඔහේ ආණ්ඩුව පාන්ඩුව වී ඇති බව දැනගෙන සිටි

    කාලය පැමිණ තිබේ , අරගලය ආරම්භ වීමට නියමිතය .
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අනුරයියව එලවලා ගේන්නේ කාවද?
    ඉසෙල්ලා එලවලා බලමුලු, පස්සේ පුලුවන් ලූ මහා යුග පුරුෂ රනිල් උතුමාණන් රජ කරවීමට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,630
    11,440
    113
    🌎
    අනුරයියව එලවලා ගේන්නේ කාවද?
    107693399-196615258464286-4903307356003758572-n.jpg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    පැහැදිලි වෙනසක් නම් තියෙනවා, උබලට පේන්නෙ නැතිව ඇති ඇස් වල දේශපාලනය නිසා. ඒ වගේම ගොන් වැඩ සහ සුපුරුදු දේශපාලන තක්කඩි කම් ටික ටික ආයේ මතුවෙන ලයින් එකක් තියෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීලරතන
    image.png


    ලැජ්ජයි නේද සපෝට් කරන කෙනාගේ නම කියන්න? ඉතිං එහෙම නම කියාගන්න ලැජ්ජා එකෙක්ට චන්ද ලැබෙයිද? නැත්නම් චන්ද දිනන්න බැරි කෙනාට ද කැමති?